Podi story ekak matak wuna!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    සොරි පොන්ස්
    තෝ වැලිකඩ මෙන්ටල් හොස්පිටල් එකට admit කරද්දි මං ඒක ගත්තා

    දැනට අවුරුදු 4,5කට ඉස්සෙල්ල උබේ අම්මා ඇවිල්ලා අඩා වැලපුණා ඒක ඉල්ලලා
    මට තරහ ගිහිල්ලා toilet එකට දාලා flush කරා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,106
    113
    උබේ ගෙට පැනලා තියෙන්නෙ ශිෂ්‍යත්ව පන්ති යන පොඩි උන් සෙට් එකක්ද කොහෙද පොන්නයො 😂 නැත්තං ඕවා සතපහකට වැඩක් නෑ කියලා හරි හමන් හොරෙක් පැන්නනං දන්නවා. තව මොනවද නැතිවෙලා තියෙන්නෙ ස්ටිකර් කාඩ් එහෙමත් උස්සලද 😂
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,061
    14,454
    113
    වැලිවේරිය
    force stormtrooper GIF