කෝපි හදල බිව්වම ඉතුරු වෙන කුඩු ටික තියෙනවනෙ කෝප්පෙ..අන්න ඒවට තම කියන්නෙ "Coffee grounds " කියල..ඉතින් ඒව එකතු කරල පරිසර හිතකාමී විදිහට පාවිච්චි කරන්න පුලුවන් කියලයි කියල තියෙන්නෙ මදුරුවො වගේ කෘමීන් පලවා හරින්න.එක එක කෙමිකල් ජාති අහිතකර අතුරු ප්‍රතිපල ගෙන දෙන නිසා....මේ ක්‍රමේ ගොඩක් effective ලු..
මදුරුවො,කූඹි,මැස්සො පලවා හරින්න මේක යොදා ගන්න පුලුවන්ලු..මොකද ඒ දුමෙන් එන ගඳට කෘමීන් අකමැති ලු..
1.Collect the coffee grounds and put them on a plate covered with aluminum foil. Place them in a cool, dry place, until they becomes completely dry.
2.Place the foil with the dry coffee grounds on the plate on a flat surface such as a table, on open air. Ensure that animals or children don’t have access to that area.
3.Burn the grounds with a match, until they start to smoke.
4.The grounds will slowly start to burn, and will repent mosquitos.
මේ ටිකනම් තේරුම් ගන්න පුලුවන්නෙ? 