Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Podi un matured
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර අයට ඕනෙ කරන දැනුම හොයාගන්න තරමක කට්ටක් තිබුණ. පත්තර සහ සඟරා තමයි දැනුම හොයාගත්ත මාධ්‍යය. "පුස්තකාලය" කියල එකක් තිබ්බ කියල මතකයිනෙ. ඒවගේ පොත්වලින්, කාගෙන් හරි ඉල්ලගත්ත ඒවගෙන් තව දැනුම ටිකක් ආව. එහෙන් මෙහෙන් යාළුවො හම්බවෙලා යම් දෙයක් දැනගත්තා නම් එහෙම. ඊට පස්සෙ රේඩියෝ එකයි ටීවී එකයි තමයි ඉක්මනින්ම දෙයක් දැනගන්න තිබුණෙ. ඒවාත් හොඳ පාලනයකින් යුතුව ගුණාත්මක වැඩසටහන්. ඊට පස්සෙ ෆිල්ම් බලනව නම් එක්කෝ VHS ඊට පස්සෙ CD ඊට පස්සෙ DVD. අයිඩී තියල කුලියට අරන් බැලුවත් එක්ක. කොම්පියුටර් ඉන්ටනෙට් පාවිච්චියට ගියේ ටිකෙන් ටික ඒවා දියුණු වෙනවාත් එක්කමයි. ඉස්සර ගියේ ඉන්ටනෙට් කැෆේ වලට. ගේම් තිබුණෙ ටීවී එකට ගහන පොඩි කොන්සෝල් ඒවා නැත්තං කොම්පියුටර් එක. ඊට පස්සෙ ෆෝන් එකක් විදිහට වැඩියෙන් පාවිච්චි කලේ බටන් ෆෝන්. ස්මාට් ඒවා ගද්දි 30 කිට්ටු කරල හෝ පැනල.

එකී නොකී ඕවා සේරම සිද්ධ වුනේ කාලයත් එක්ක. හැබැයි දැන් කාලෙ වෙනස්. ඔය දැනුම කියන දේ ගන්න ඉස්සර කාලයක් ගිය දේවල් දැන් තාක්ෂණය එක්ක හිතන පරක්කුවෙන් හොයාගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් හොයන්න දෙයක් නෑ. සමහර තොරතුරු නිකම්ම එනව. ඉස්සර අය ස්මාට් යුගයට ආවේ පරිසරයේ අත්දැකීම් වල ඉදන්. දැන් ඉපදෙන්නෙ ස්මාට් ලෝකෙක. ඒ දේවල්වලට හුරුව පොඩි කාලෙදිම එනව. ඒක තමයි දැන් අයගෙ සාමාන්‍ය භාෂාව. දැන් තාක්ෂණය එක්ක එන දැනුම ගොඩක් තියෙනව. හොඳ සහ නරක දෙකම. දක්ෂයා දැනුම ඉක්මනින් අල්ල ගන්නව. වේගෙන් ගමන යනව. වයස 20 වෙද්දි ගොඩක් දේවල් දැනගෙන ඉවරයි. ඒවා වැල යන අතට මැස්ස ගැහුව වගේ තමයි.

ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ඉන්න පොඩි වුන් Matured කියන එක හරි අර්ථකථනය නෙමෙයි. කිසිම Filter වීමක් නැති හැම දෙයක්ම දැනගෙන ඔහේ වැනෙන අය වැඩියි. හැබැයි දක්ෂ වෙන්න පුලුවන් ස්මාට් ලෝකේ දේවල් පාවිච්චි කරල. කට්ට කෑම හරි අඩුයි. බොහොම අල්පයක් විතරයි හරියට දෙයක් කරන්නෙ. ඒ අය පිටිපස්සෙ සැබෑ පරිණත උපදෙස්, මගපෙන්වීම් අනිවාර්යෙන්ම තියෙනව.

හැබැයි, බහුතරයක් ස්මාට් ලෝකේ තරුණ අය පරිසරය එක්ක තියෙන සම්බන්ධය ටිකෙන් ටික ඈත් වෙනව. ස්වාභාවිකව සිදුවෙන දේවල් ගැන දන්නෙ නැතිවෙනව. ස්වභාවයෙන් පරිසරයෙන් හුරුව එක්ක එන්න තියෙන සෙන්ස් එක (දැනීම) නැතිවෙනව. එතකොට මනුෂ්‍යත්වය කියන එකත් ටිකෙන් ටික ඈත් වෙනව. දැනටමත් තරුණ සමාජය ගමන් කරන පැත්ත දිහා හොඳට බැලුවොත් ඕවා තේරුම් ගන්න පුලුවන්. ඔය ස්වභාවිකව එන සෙන්ස් එක නැතිවෙන තැනට වැඩ හැදෙන තරමට සමාජය ඇතුලෙන් විනාස වෙන එක නවත්තන්න අමාරු වෙයි. ඒක වළක්වගත්තෙ නැත්තං... අනාගතේ අනිවාර්යෙන්ම අඳුරක් මිස එලියක් නම් දකින එකක් නෑ.

[QUOTE="manojdhrma, post: 29580054, member: 370392"] ඉස්සර අයට ඕනෙ කරන දැනුම හොයාගන්න තරමක කට්ටක් තිබුණ. පත්තර සහ සඟරා තමයි දැනුම හොයාගත්ත මාධ්‍යය. "පුස්තකාලය" කියල එකක් තිබ්බ කියල මතකයිනෙ. ඒවගේ පොත්වලින්, කාගෙන් හරි ඉල්ලගත්ත ඒවගෙන් තව දැනුම ටිකක් ආව. එහෙන් මෙහෙන් යාළුවො හම්බවෙලා යම් දෙයක් දැනගත්තා නම් එහෙම. ඊට පස්සෙ රේඩියෝ එකයි ටීවී එකයි තමයි ඉක්මනින්ම දෙයක් දැනගන්න තිබුණෙ. ඒවාත් හොඳ පාලනයකින් යුතුව ගුණාත්මක වැඩසටහන්. ඊට පස්සෙ ෆිල්ම් බලනව නම් එක්කෝ VHS ඊට පස්සෙ CD ඊට පස්සෙ DVD. අයිඩී තියල කුලියට අරන් බැලුවත් එක්ක. කොම්පියුටර් ඉන්ටනෙට් පාවිච්චියට ගියේ ටිකෙන් ටික ඒවා දියුණු වෙනවාත් එක්කමයි. ඉස්සර ගියේ ඉන්ටනෙට් කැෆේ වලට. ගේම් තිබුණෙ ටීවී එකට ගහන පොඩි කොන්සෝල් ඒවා නැත්තං කොම්පියුටර් එක. ඊට පස්සෙ ෆෝන් එකක් විදිහට වැඩියෙන් පාවිච්චි කලේ බටන් ෆෝන්. ස්මාට් ඒවා ගද්දි 30 කිට්ටු කරල හෝ පැනල. එකී නොකී ඕවා සේරම සිද්ධ වුනේ කාලයත් එක්ක. හැබැයි දැන් කාලෙ වෙනස්. ඔය දැනුම කියන දේ ගන්න ඉස්සර කාලයක් ගිය දේවල් දැන් තාක්ෂණය එක්ක හිතන පරක්කුවෙන් හොයාගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් හොයන්න දෙයක් නෑ. සමහර තොරතුරු නිකම්ම එනව. ඉස්සර අය ස්මාට් යුගයට ආවේ පරිසරයේ අත්දැකීම් වල ඉදන්. දැන් ඉපදෙන්නෙ ස්මාට් ලෝකෙක. ඒ දේවල්වලට හුරුව පොඩි කාලෙදිම එනව. ඒක තමයි දැන් අයගෙ සාමාන්‍ය භාෂාව. දැන් තාක්ෂණය එක්ක එන දැනුම ගොඩක් තියෙනව. හොඳ සහ නරක දෙකම. දක්ෂයා දැනුම ඉක්මනින් අල්ල ගන්නව. වේගෙන් ගමන යනව. වයස 20 වෙද්දි ගොඩක් දේවල් දැනගෙන ඉවරයි. ඒවා වැල යන අතට මැස්ස ගැහුව වගේ තමයි. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ඉන්න පොඩි වුන් Matured කියන එක හරි අර්ථකථනය නෙමෙයි. කිසිම Filter වීමක් නැති හැම දෙයක්ම දැනගෙන ඔහේ වැනෙන අය වැඩියි. හැබැයි දක්ෂ වෙන්න පුලුවන් ස්මාට් ලෝකේ දේවල් පාවිච්චි කරල. කට්ට කෑම හරි අඩුයි. බොහොම අල්පයක් විතරයි හරියට දෙයක් කරන්නෙ. ඒ අය පිටිපස්සෙ සැබෑ පරිණත උපදෙස්, මගපෙන්වීම් අනිවාර්යෙන්ම තියෙනව. හැබැයි, බහුතරයක් ස්මාට් ලෝකේ තරුණ අය පරිසරය එක්ක තියෙන සම්බන්ධය ටිකෙන් ටික ඈත් වෙනව. ස්වාභාවිකව සිදුවෙන දේවල් ගැන දන්නෙ නැතිවෙනව. ස්වභාවයෙන් පරිසරයෙන් හුරුව එක්ක එන්න තියෙන සෙන්ස් එක (දැනීම) නැතිවෙනව. එතකොට මනුෂ්‍යත්වය කියන එකත් ටිකෙන් ටික ඈත් වෙනව. දැනටමත් තරුණ සමාජය ගමන් කරන පැත්ත දිහා හොඳට බැලුවොත් ඕවා තේරුම් ගන්න පුලුවන්. ඔය ස්වභාවිකව එන සෙන්ස් එක නැතිවෙන තැනට වැඩ හැදෙන තරමට සමාජය ඇතුලෙන් විනාස වෙන එක නවත්තන්න අමාරු වෙයි. ඒක වළක්වගත්තෙ නැත්තං... අනාගතේ අනිවාර්යෙන්ම අඳුරක් මිස එලියක් නම් දකින එකක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom