Power of social mediaDan 21 wage un patta matured ne ban.kohomada ban ehema wenne.
Ne bn api 30 plus wala apu mind eka unta 21 di tiyenawa.man kiyanne business,life, kattakama side eken.matured kiyala kiyanne mona perspective ekenda uba?
Ne bn api 30 plus wala apu mind eka unta 21 di tiyenawa.man kiyanne business,life, kattakama side eken.
Ne ban matured.life ekata one side eken patta matured.matured පිස්සුද
හැබැයි අපේ generation එකට වඩා දියුණුයි
ow matured wenne naa.. eka wenne experience eken neh...matured පිස්සුද
හැබැයි අපේ generation එකට වඩා දියුණුයි
Ape 21 di fashion bapanko.iya ban.lajjawe be.mun duka kiyana eka dannewath ne.hemadema athatama hambenawaapita bn mona de wath kawuruth kiyala denna hitiye naa ne... learning source thibbe naa.... school eken dena tika witarai...gedara awilla balanna tv, discory arawa mewwa thibbe naa... itn, rupawahini ekka tawa ona nam channel 4 wage thiyenna athi...
dan ehema nemei ne, unta tv, mobile, internet, youtube arwa mewwa ona deyak thiyenawa... apita thibbe school libarary ekai public libarary ekai witarai... dan phone ekak thiye nam chat gpt walin ma answer hoyaa ganna puluwan... godak school wala podi un chat gpt use karanwa bn...
api podi kale karapu ewa nemei dan un karanne bn...
Issara kale hodai den narakai kiyana ekata nan man agree ne machan.evolution will happen no matter we like it or not.ඉස්සර අයට ඕනෙ කරන දැනුම හොයාගන්න තරමක කට්ටක් තිබුණ. පත්තර සහ සඟරා තමයි දැනුම හොයාගත්ත මාධ්‍යය. "පුස්තකාලය" කියල එකක් තිබ්බ කියල මතකයිනෙ. ඒවගේ පොත්වලින්, කාගෙන් හරි ඉල්ලගත්ත ඒවගෙන් තව දැනුම ටිකක් ආව. එහෙන් මෙහෙන් යාළුවො හම්බවෙලා යම් දෙයක් දැනගත්තා නම් එහෙම. ඊට පස්සෙ රේඩියෝ එකයි ටීවී එකයි තමයි ඉක්මනින්ම දෙයක් දැනගන්න තිබුණෙ. ඒවාත් හොඳ පාලනයකින් යුතුව ගුණාත්මක වැඩසටහන්. ඊට පස්සෙ ෆිල්ම් බලනව නම් එක්කෝ VHS ඊට පස්සෙ CD ඊට පස්සෙ DVD. අයිඩී තියල කුලියට අරන් බැලුවත් එක්ක. කොම්පියුටර් ඉන්ටනෙට් පාවිච්චියට ගියේ ටිකෙන් ටික ඒවා දියුණු වෙනවාත් එක්කමයි. ඉස්සර ගියේ ඉන්ටනෙට් කැෆේ වලට. ගේම් තිබුණෙ ටීවී එකට ගහන පොඩි කොන්සෝල් ඒවා නැත්තං කොම්පියුටර් එක. ඊට පස්සෙ ෆෝන් එකක් විදිහට වැඩියෙන් පාවිච්චි කලේ බටන් ෆෝන්. ස්මාට් ඒවා ගද්දි 30 කිට්ටු කරල හෝ පැනල.
එකී නොකී ඕවා සේරම සිද්ධ වුනේ කාලයත් එක්ක. හැබැයි දැන් කාලෙ වෙනස්. ඔය දැනුම කියන දේ ගන්න ඉස්සර කාලයක් ගිය දේවල් දැන් තාක්ෂණය එක්ක හිතන පරක්කුවෙන් හොයාගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් හොයන්න දෙයක් නෑ. සමහර තොරතුරු නිකම්ම එනව. ඉස්සර අය ස්මාට් යුගයට ආවේ පරිසරයේ අත්දැකීම් වල ඉදන්. දැන් ඉපදෙන්නෙ ස්මාට් ලෝකෙක. ඒ දේවල්වලට හුරුව පොඩි කාලෙදිම එනව. ඒක තමයි දැන් අයගෙ සාමාන්‍ය භාෂාව. දැන් තාක්ෂණය එක්ක එන දැනුම ගොඩක් තියෙනව. හොඳ සහ නරක දෙකම. දක්ෂයා දැනුම ඉක්මනින් අල්ල ගන්නව. වේගෙන් ගමන යනව. වයස 20 වෙද්දි ගොඩක් දේවල් දැනගෙන ඉවරයි. ඒවා වැල යන අතට මැස්ස ගැහුව වගේ තමයි.
ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ඉන්න පොඩි වුන් Matured කියන එක හරි අර්ථකථනය නෙමෙයි. කිසිම Filter වීමක් නැති හැම දෙයක්ම දැනගෙන ඔහේ වැනෙන අය වැඩියි. හැබැයි දක්ෂ වෙන්න පුලුවන් ස්මාට් ලෝකේ දේවල් පාවිච්චි කරල. කට්ට කෑම හරි අඩුයි. බොහොම අල්පයක් විතරයි හරියට දෙයක් කරන්නෙ. ඒ අය පිටිපස්සෙ සැබෑ පරිණත උපදෙස්, මගපෙන්වීම් අනිවාර්යෙන්ම තියෙනව.
කහැබැයි, බහුතරයක් ස්මාට් ලෝකේ තරුණ අය පරිසරය එක්ක තියෙන සම්බන්ධය ටිකෙන් ටික ඈත් වෙනව. ස්වාභාවිකව සිදුවෙන දේවල් ගැන දන්නෙ නැතිවෙනව. ස්වභාවයෙන් පරිසරයෙන් හුරුව එක්ක එන්න තියෙන සෙන්ස් එක (දැනීම) නැතිවෙනව. එතකොට මනුෂ්‍යත්වය කියන එකත් ටිකෙන් ටික ඈත් වෙනව. දැනටමත් තරුණ සමාජය ගමන් කරන පැත්ත දිහා හොඳට බැලුවොත් ඕවා තේරුම් ගන්න පුලුවන්. ඔය ස්වභාවිකව එන සෙන්ස් එක නැතිවෙන තැනට වැඩ හැදෙන තරමට සමාජය ඇතුලෙන් විනාස වෙන එක නවත්තන්න අමාරු වෙයි. ඒක වළක්වගත්තෙ නැත්තං... අනාගතේ අනිවාර්යෙන්ම අඳුරක් මිස එලියක් නම් දකින එකක් නෑ.
ඔව්! Internet 90% වගේ බලපාල තියනවා ඒකටDan 21 wage un patta matured ne ban.kohomada ban ehema wenne.
Ape e kale fashion dakidith apiriyayඔව්! Internet 90% වගේ බලපාල තියනවා ඒකට
තාක්ෂණ දියුණුව, පොඩි කාලෙදීම MATURE එක්කම, කෙටි කාලයක් අයුශයක් එක්කම 50-55 වෙද්දී නාකිවෙලා මැරිලා යනවා. තාක්ෂණික දියුණුවේ පැත්ත.ඉස්සර අයට ඕනෙ කරන දැනුම හොයාගන්න තරමක කට්ටක් තිබුණ. පත්තර සහ සඟරා තමයි දැනුම හොයාගත්ත මාධ්‍යය. "පුස්තකාලය" කියල එකක් තිබ්බ කියල මතකයිනෙ. ඒවගේ පොත්වලින්, කාගෙන් හරි ඉල්ලගත්ත ඒවගෙන් තව දැනුම ටිකක් ආව. එහෙන් මෙහෙන් යාළුවො හම්බවෙලා යම් දෙයක් දැනගත්තා නම් එහෙම. ඊට පස්සෙ රේඩියෝ එකයි ටීවී එකයි තමයි ඉක්මනින්ම දෙයක් දැනගන්න තිබුණෙ. ඒවාත් හොඳ පාලනයකින් යුතුව ගුණාත්මක වැඩසටහන්. ඊට පස්සෙ ෆිල්ම් බලනව නම් එක්කෝ VHS ඊට පස්සෙ CD ඊට පස්සෙ DVD. අයිඩී තියල කුලියට අරන් බැලුවත් එක්ක. කොම්පියුටර් ඉන්ටනෙට් පාවිච්චියට ගියේ ටිකෙන් ටික ඒවා දියුණු වෙනවාත් එක්කමයි. ඉස්සර ගියේ ඉන්ටනෙට් කැෆේ වලට. ගේම් තිබුණෙ ටීවී එකට ගහන පොඩි කොන්සෝල් ඒවා නැත්තං කොම්පියුටර් එක. ඊට පස්සෙ ෆෝන් එකක් විදිහට වැඩියෙන් පාවිච්චි කලේ බටන් ෆෝන්. ස්මාට් ඒවා ගද්දි 30 කිට්ටු කරල හෝ පැනල.
එකී නොකී ඕවා සේරම සිද්ධ වුනේ කාලයත් එක්ක. හැබැයි දැන් කාලෙ වෙනස්. ඔය දැනුම කියන දේ ගන්න ඉස්සර කාලයක් ගිය දේවල් දැන් තාක්ෂණය එක්ක හිතන පරක්කුවෙන් හොයාගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් හොයන්න දෙයක් නෑ. සමහර තොරතුරු නිකම්ම එනව. ඉස්සර අය ස්මාට් යුගයට ආවේ පරිසරයේ අත්දැකීම් වල ඉදන්. දැන් ඉපදෙන්නෙ ස්මාට් ලෝකෙක. ඒ දේවල්වලට හුරුව පොඩි කාලෙදිම එනව. ඒක තමයි දැන් අයගෙ සාමාන්‍ය භාෂාව. දැන් තාක්ෂණය එක්ක එන දැනුම ගොඩක් තියෙනව. හොඳ සහ නරක දෙකම. දක්ෂයා දැනුම ඉක්මනින් අල්ල ගන්නව. වේගෙන් ගමන යනව. වයස 20 වෙද්දි ගොඩක් දේවල් දැනගෙන ඉවරයි. ඒවා වැල යන අතට මැස්ස ගැහුව වගේ තමයි.
ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ඉන්න පොඩි වුන් Matured කියන එක හරි අර්ථකථනය නෙමෙයි. කිසිම Filter වීමක් නැති හැම දෙයක්ම දැනගෙන ඔහේ වැනෙන අය වැඩියි. හැබැයි දක්ෂ වෙන්න පුලුවන් ස්මාට් ලෝකේ දේවල් පාවිච්චි කරල. කට්ට කෑම හරි අඩුයි. බොහොම අල්පයක් විතරයි හරියට දෙයක් කරන්නෙ. ඒ අය පිටිපස්සෙ සැබෑ පරිණත උපදෙස්, මගපෙන්වීම් අනිවාර්යෙන්ම තියෙනව.
හැබැයි, බහුතරයක් ස්මාට් ලෝකේ තරුණ අය පරිසරය එක්ක තියෙන සම්බන්ධය ටිකෙන් ටික ඈත් වෙනව. ස්වාභාවිකව සිදුවෙන දේවල් ගැන දන්නෙ නැතිවෙනව. ස්වභාවයෙන් පරිසරයෙන් හුරුව එක්ක එන්න තියෙන සෙන්ස් එක (දැනීම) නැතිවෙනව. එතකොට මනුෂ්‍යත්වය කියන එකත් ටිකෙන් ටික ඈත් වෙනව. දැනටමත් තරුණ සමාජය ගමන් කරන පැත්ත දිහා හොඳට බැලුවොත් ඕවා තේරුම් ගන්න පුලුවන්. ඔය ස්වභාවිකව එන සෙන්ස් එක නැතිවෙන තැනට වැඩ හැදෙන තරමට සමාජය ඇතුලෙන් විනාස වෙන එක නවත්තන්න අමාරු වෙයි. ඒක වළක්වගත්තෙ නැත්තං... අනාගතේ අනිවාර්යෙන්ම අඳුරක් මිස එලියක් නම් දකින එකක් නෑ.