Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Podi Upadesak oney Machanla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරුවාරදය(Migraine)

ස්නායු රෝග (neurological Diseases) - hise amaruwa, hise wedanawa, iruwaradaya, migrain treatments and prevention, migraine, migraine in sinhala, ඉරුවාරදය, ඉරුවාරදය ප්‍රතිකාර, ඉරුවාරදයට හේතුවන කරුණු, කැකවිල්ල, මානසික ආතතිය, ස්නායු රෝග, හිසරදය, හිසේ අමාරුව, හිසේ රුදාව - January 8, 2014

Migraine - ඉරුවාරදය

ඉරුවාරදය යනු ස්නායු රෝග අතරින් තවත් එක් විශේෂිත එකකි. එයට හේතුව වන්නේ එය යම් ආකාරයක හිසේ අමාරුවක් ලෙස දැනුනද සාමානයෙන් අප එදිනෙදා දකින හිසරදයට වඩා මදක් වෙනස් ස්වරුපයකින් මෙය රෝගියාට දැනීමයි. එක්තරා ආකාරයක පීඩාකාරී රෝගයක් වන මෙය ඉද හිට නැවත් නැවත මතුවන ආකාරයේ රෝගයක් ලෙස හදුනා ගත හැකිය. තවද මෙය බොහෝ විට මානසික පීඩනය ආතතිය වැනි තත්ත්ව සමග වර්ධනය වන අතර ඇමරිකාවේ 12% පමණ ජනගහනයක් මෙයින් පීඩා විදින බව හදුනාගෙන ඇත. ශ්‍රි ලංකාවේද මෙම රෝගය බහුලව පවතින බව හදුනාගෙන ඇත.

Contents [hide]

1 ඉරුවාරදය යනු කුමක්ද..?

2 ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?

3 ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..?

4 ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..?

ඉරුවාරදය යනු කුමක්ද..?

ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වේ.

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..?

මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත.

1. ජානමය කරුණු

2. අධික මානසික ආතතිය

3. සමහර ආහාරමය හේතු

4. සමහර ඖෂධ

5. අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම

6. අධික ආලොකයට ආනාවරනය වීම

7. මොළය ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න

ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..?

නිශ්චිතව පැහැදිලි කර නැතත් තරුණවියේ කාන්තවන් අතර මෙය ඉතා විශේෂයෙන් හදුනා ගත හැකිය. ඒ සඳහා ඊස්ට්‍රජන් නම් හෝමනයේ බලපැමක් ඇතිබව හදුනාගෙන ඇත. තවද ඔබ උපත්පාලන පෙති භාවිතා කරන්නේනම්, ඉරුවාරදය ඇතිවීමට වැඩි ප්රාවනතාවයක් ඇත.

ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..?

මෙම රෝගය පාලනය කිරීමේදි විශේෂයෙන්ම වැදගත්වනුයේ හේතුකාරක හදුනාගැනීම හා ඒවයෙන් වැලකීසිටීමයි. උදාහරණයක් ලෙස ඔබ බඩගින්නේ සිටින විට මෙම තත්වය ඉහල යයි නම් නියමිත වෙලාවට ආහාර ගැනීම ඉතා වැදගත් වේ. තවද ඔබ උපත් පාලන පෙති පාවිච්චිකරන කාන්තාවක්නම් වෛද්‍යය උපදෙස් මත තමාට ගැලපෙන උපත්පාලන ක්‍රමයකට යොමුවීම ඉතා වැදගත්ය.

මීට අමතරව කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යය වේ. ඔබගේ වෛද්‍යයවරයා විසින් ඔබගේ රෝගය සඳහා ගැලපෙන ප්‍රතිකාරය තීරණය කරනු ඇත.

මේ සදහා ඔබගේ පවුලේ වෛද්‍යයවරයා, කායික රෝග හෝ ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යයවරයෙකු හමුවීම වැදගත්වේ.

තවද හදිසි අවස්තාවකදී අවශ්‍යනම් පැරසිටමොල් පෙති දෙකක් ලබගැනීම සුදුසු වේ.

FROM-http://onlinedoctorsl.lk/?p=266

[QUOTE="ayish, post: 19854825, member: 555905"] [b]ඉරුවාරදය(Migraine)[/b] [SIZE="5"]ස්නායු රෝග (neurological Diseases) - hise amaruwa, hise wedanawa, iruwaradaya, migrain treatments and prevention, migraine, migraine in sinhala, ඉරුවාරදය, ඉරුවාරදය ප්‍රතිකාර, ඉරුවාරදයට හේතුවන කරුණු, කැකවිල්ල, මානසික ආතතිය, ස්නායු රෝග, හිසරදය, හිසේ අමාරුව, හිසේ රුදාව - January 8, 2014 Migraine - ඉරුවාරදය ඉරුවාරදය යනු ස්නායු රෝග අතරින් තවත් එක් විශේෂිත එකකි. එයට හේතුව වන්නේ එය යම් ආකාරයක හිසේ අමාරුවක් ලෙස දැනුනද සාමානයෙන් අප එදිනෙදා දකින හිසරදයට වඩා මදක් වෙනස් ස්වරුපයකින් මෙය රෝගියාට දැනීමයි. එක්තරා ආකාරයක පීඩාකාරී රෝගයක් වන මෙය ඉද හිට නැවත් නැවත මතුවන ආකාරයේ රෝගයක් ලෙස හදුනා ගත හැකිය. තවද මෙය බොහෝ විට මානසික පීඩනය ආතතිය වැනි තත්ත්ව සමග වර්ධනය වන අතර ඇමරිකාවේ 12% පමණ ජනගහනයක් මෙයින් පීඩා විදින බව හදුනාගෙන ඇත. ශ්‍රි ලංකාවේද මෙම රෝගය බහුලව පවතින බව හදුනාගෙන ඇත. Contents [hide] 1 ඉරුවාරදය යනු කුමක්ද..? 2 ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..? 3 ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..? 4 ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..? ඉරුවාරදය යනු කුමක්ද..? ඉරුවාරදය යනු පැය කිහිපයක් එකදිගට පවතින හිසරදයකට සමාන තත්ත්වයකි. එය බොහෝ විට හිසේ එක් පැත්ත්කට සීමා වේ. තවද වමනය ආලොකයට හා ශබ්ද වලට ඇති අකමැත්ත වැනි ලක්ෂණද මේ සමග ඇති වේ. ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද..? මෙය තවමත් නිශ්චිතව පැහැදිලි කර නැති නමුත් මේ සදහා බලපෑම් කලහැකි හේතු කිහිපයක් හදුනාගෙන ඇත. 1. ජානමය කරුණු 2. අධික මානසික ආතතිය 3. සමහර ආහාරමය හේතු 4. සමහර ඖෂධ 5. අප්‍රසන්න ශබ්ද වලට අනාවරනය වීම 6. අධික ආලොකයට ආනාවරනය වීම 7. මොළය ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න ඉරුවාරදය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන්නේ ඇයි..? නිශ්චිතව පැහැදිලි කර නැතත් තරුණවියේ කාන්තවන් අතර මෙය ඉතා විශේෂයෙන් හදුනා ගත හැකිය. ඒ සඳහා ඊස්ට්‍රජන් නම් හෝමනයේ බලපැමක් ඇතිබව හදුනාගෙන ඇත. තවද ඔබ උපත්පාලන පෙති භාවිතා කරන්නේනම්, ඉරුවාරදය ඇතිවීමට වැඩි ප්රාවනතාවයක් ඇත. ඉරුවාරදය පාලනය හා ප්‍රතිකාර ගැනීම සිදු කරන්නේ කෙසේද..? මෙම රෝගය පාලනය කිරීමේදි විශේෂයෙන්ම වැදගත්වනුයේ හේතුකාරක හදුනාගැනීම හා ඒවයෙන් වැලකීසිටීමයි. උදාහරණයක් ලෙස ඔබ බඩගින්නේ සිටින විට මෙම තත්වය ඉහල යයි නම් නියමිත වෙලාවට ආහාර ගැනීම ඉතා වැදගත් වේ. තවද ඔබ උපත් පාලන පෙති පාවිච්චිකරන කාන්තාවක්නම් වෛද්‍යය උපදෙස් මත තමාට ගැලපෙන උපත්පාලන ක්‍රමයකට යොමුවීම ඉතා වැදගත්ය. මීට අමතරව කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍යය වේ. ඔබගේ වෛද්‍යයවරයා විසින් ඔබගේ රෝගය සඳහා ගැලපෙන ප්‍රතිකාරය තීරණය කරනු ඇත. මේ සදහා ඔබගේ පවුලේ වෛද්‍යයවරයා, කායික රෝග හෝ ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යයවරයෙකු හමුවීම වැදගත්වේ. තවද හදිසි අවස්තාවකදී අවශ්‍යනම් පැරසිටමොල් පෙති දෙකක් ලබගැනීම සුදුසු වේ.[/SIZE] FROM-[URL="http://onlinedoctorsl.lk/?p=266"]http://onlinedoctorsl.lk/?p=266[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom