ගෝවා බබාගෙ කතාව මතකද,,
ඒකට හිනා වෙච්ච තරං
හැම බ්‍රහස්පතින්දම ඒක නොවරදවා බලනවා
he wass totally hot
![]()

metre wenne ne....
මචං... 'ස්කුබි ඩූ කට්ටිය පොඩි කාලෙ' Series එක නැද්ද...?![]()
සිංහල එකනම් ගොඩක් හොඳයි...

sinhala torrents hoyanna amarui bun .... ehenm sirase weda karana ekekta kiyala ganna one .. eth ehma dennene bun![]()


English එක උනත් අවුලක් නෑ බං...![]()


මෙන්න තව ටිකක් (මතක් වෙන හැටියට දාන්නෙ) :
The Planet of the Apes (series)
Hercules The legendary journeys
X Files
Psi Factor
Street Legal (this is a soap)
Beverly Hills 90210 (original series)
Renegade
The Highlander (TV Series)
Kindred: The Embraced (best vampire based TV series for me)
Moonlighting
Angel
Buffy The Vampire Slayer
Charlie's Angels
Tropical Heat

ඔය ඔක්කොම මම බලපු ඒවා. මට ආයෙ ඕවා ඕනෙ නෑ.ape migarayata pm ekak dapan matchan u hyala devi aniwaryen me tika nam matath hoyanna amarui wage![]()

round the twist
![]()
season 1
http://www.kat.ph/round-the-twist-season-one-dvdrip-xvidping-tv-t621058.html
season 2
http://www.kat.ph/round-the-twist-season-two-dvdrip-xvid-ping-tv-t1778025.html
patta..mama thamath balanawa..