Pokémon කියන්නේ ලෝකයේ විශාල ප්‍රසිද්දියක් උසුලන වීඩියෝ ක්‍රීඩාවක්. පසුව කාටුනයක් ලෙස තවත් ප්‍රසිද්දියට පත්වුන, ලොකු කුඩා සියලු දෙනෙක්ම ආදරය කරන චරිත අද ලෝකයේ හැම කොනකම දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්දියක් ලබා නැති උනත් කහ පැහැති මීයෙක් පාසල් ළමුන්ගේ බෑග් වල බෝතල්වල දැකපු නැති කෙනෙක් නැති තරම්.
මෙම ක්‍රීඩාව ඊයේ සිට android සහ ios සඳහා augmented reality ක්‍රීඩාවක් ලෙස එලි දක්වල තියනවා.
මේ ක්‍රීඩාව ජංගම දුරකථන ක්‍රීඩාවක් විදියට නිර්මාණය කරලා තියන්නේ Niantic කියන ආයතනය. මේ අයගේ පලවෙනි augmented reality ගේම් එක වන Ingress කියන ගේම් ඒක අද වනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ගේම් එකක්. කෙතරම් ජනප්‍රියද කියනවා නම් Niantic ආයතනය කියන විදියට ලෝකය පුරා මිලියන 7 කට අධික පිරිසක් මේ ක්‍රීඩාව බාගත කරගෙන තිබෙනවා. මේ අය බලාපොරොත්තු වෙනවා Pokémon ගේම් එකත් ජනප්‍රිය වෙයි කියල.
මේ ගේම් ඒක ගහන්න නම් අපි ඇත්ත ලෝකයේ ඇවිදින්න වෙනවා. සහ සැබෑ ලෝකයේ තිබෙන වැදගත් ස්ථාන වලට යන්න වෙනවා. එහෙනම් හැමෝටම ගේම් ඒක ගහන්න කියල ආරාධනා කරනවා. ඒ අතර Ingress ගේම් එක උත්සහ කරලා බලන්නත් අමතක කරන්න එපා.