Pokémon MANIA - NYC

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ කාලෙ නාස්ති කරන්න මොකක්හරි මගඩියක් සෙට් වෙනවා :lol: ඉස්සරහට වාහන එලවද්දි තව හොදට එලවන්න වෙයි. පොකිමන් කිය කිය අපේ අයියලා පාර‍ේ පනිනවා ෂුවර්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    හැමනියන්කො
    cdf2d2e8ec627ce19cc8ca73e304bcc2.png

     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ලංකාවෙත් දකින දකින එකා Play කරනවා, ඒත් POKESTOPS නැති එක තමයි අව්ල :/​

    pokestop නැතිවෙන්නේ කොහොමද බන් මේ ලංකාවේ? Pokestop වලට අරන් තියන්නේ Ingress වල portal.