Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Poker Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය game එක poker game එකක්. Dealer කොල 5ක් අදිනව. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ Dealer's කොල 5 කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට ලොකුම suit එක එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්.

දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම bets තියන අයට තමයි dealer කොල 2ක් දෙන්නේ. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක anith player ge cards guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් bet එක call කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න බැරි අය surrender කරනව.

මුල් කොල දෙකේ එකතුව පොඩි අගයක් ඇවිත් dealerට ලොකු card එකක් ආවොත් බොහෝවිට surrender කල යුතුයි.. එය playerට කැමත්ත අනුව සිදු කලහැකියි. Surrender කල විට තැබූ bet එකෙන් භාගයක් අපිට ලැබේ.. surrender කිරීමෙන් මුලු bet එක පැරදීම වලක්වා ගන්න පුලුවන්.. බොහෝවිට casino එකක games වලදි dealer එක්ක කතාකරන්නෙ නැති තරම්.. එයට හේතුව හැමදේටම පොඩි පොඩි ක්රම තියෙනව. Surrender කිරීමේදී cards වල එකතුව කියල call කරන විට අපේ bet එක ලගින් හරස් ඉරක් ඇදීමෙන් bet එක surrender කරනවා ලෙස ප්රකාශ කරන්න පුලුවන්.

හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි suits ඔක්කොම 10ක් තියනව.

ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො.

Ex cards -

Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6,

හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Player 1 එන්නේ Hearts 8 and Spades 4 නෙ. එතකොට අනිකට එන්නේ Clubs Queen and Spades Queen.

දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි 3 of Kind Suit එක. 3 Queens. ඒත් payer 1ට හදන්න පුලුවන් Straight Suit එක.

ඒකියන්නෙ payer 1 win. උඩ රූපයෙන් Ranking ටික බලාගන්න පුලුවන්.

Game එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ player 1ට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්.

Wining Straight Suit එක

Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8

[QUOTE="MihiCherub, post: 19788899, member: 238676"] [SIZE=3] ඔය game එක [COLOR=Red]poker game[/COLOR] එකක්. Dealer කොල 5ක් අදිනව. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ[COLOR=Red] Dealer's කොල 5 [/COLOR]කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට [COLOR=Red]ලොකුම suit එක [/COLOR]එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්. දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම [COLOR=Red]bets තියන අයට තමයි[/COLOR] dealer කොල [COLOR=Red]2ක් දෙන්නේ[/COLOR]. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක anith player ge cards guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් [COLOR=Red]bet එක call [/COLOR]කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න [COLOR=Red]බැරි අය surrender කරනව[/COLOR]. මුල් කොල දෙකේ එකතුව පොඩි අගයක් ඇවිත් dealerට ලොකු card එකක් ආවොත් බොහෝවිට surrender කල යුතුයි.. එය playerට කැමත්ත අනුව සිදු කලහැකියි. Surrender කල විට තැබූ bet එකෙන් භාගයක් අපිට ලැබේ.. surrender කිරීමෙන් මුලු bet එක පැරදීම වලක්වා ගන්න පුලුවන්.. බොහෝවිට casino එකක games වලදි dealer එක්ක කතාකරන්නෙ නැති තරම්.. එයට හේතුව හැමදේටම පොඩි පොඩි ක්රම තියෙනව. Surrender කිරීමේදී cards වල එකතුව කියල call කරන විට අපේ bet එක ලගින් හරස් ඉරක් ඇදීමෙන් bet එක surrender කරනවා ලෙස ප්රකාශ කරන්න පුලුවන්. හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි [COLOR=Red]suits ඔක්කොම 10ක්[/COLOR] තියනව. ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො. [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/poker-hands.jpg[/IMG] Ex cards - Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6, හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Player 1 එන්නේ [COLOR=Red]Hearts 8 and Spades 4 නෙ[/COLOR]. එතකොට අනිකට එන්නේ [COLOR=Red]Clubs Queen and Spades Queen[/COLOR]. දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි [COLOR=Red]3 of Kind [/COLOR]Suit එක. 3 Queens. ඒත් payer 1ට හදන්න පුලුවන්[COLOR=Red] Straight Suit[/COLOR] එක. ඒකියන්නෙ [/SIZE][SIZE=3][SIZE=3]payer 1[/SIZE] win. [COLOR=Red]උඩ රූපයෙන් Ranking[/COLOR] ටික බලාගන්න පුලුවන්. Game එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ player 1ට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්. Wining Straight Suit එක Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom