Pokrovsk නගරය රුසියාව අතට. සවලේ බලේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    රුසියාවේ උපක්‍රමේ තමයි කොච්චර damage වුනත් ගොඩක් කල් අල්ලාගෙන ඉන්න එක.....
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    බොරූ දාන්න එපා බන්. ඊයේ හවසත් සෙලෙන්ස්කි හම්බ උනා ඔහොම කතාවක් කිව්වෙත් නැහෑනේ.

    රුසියාවේ උපක්‍රමේ තමයි කොච්චර damage වුනත් ගොඩක් කල් අල්ලාගෙන ඉන්න එක.....
    නැහැ බන් ඕනේ අනිත් පැත්ත. යාන්තම් හරි අවුල් කියලා තේරෙනවා නම් පස්සට යනවා. ඊළඟට වෙන තැනකින් ගහනවා ආයෙත් අතන කට්ටිය නැති වෙනකොට එතන්ටම එනවා. ඕක දිගටම වෙද්දි අනිත් පැත්තට අමාරුයි. මොකද අරුන් හැමදාම ගහලා එකම තැන අල්ල ගන්න කොට රුසියන් කාරයෝය ගේමක් නැතුව අනුන්ට ලොකූ ඩැමේජ් එකක් කරනවා. යුක්‍රේන උන් පසුබහින්නේ නැතුව ඉදලා පුළුවන් තරම් කනවා.
    ------ Post added on Nov 7, 2025 at 6:11 PM
     
    • Like
    Reactions: Bart_Allen