උන් එනවා fpv drone වලින් බලන්නේ හිටියේ.Adeh.. I thought Ukrainians did an offensive using Blackhawks..
Lol sirawata, Ukraine un nikan hollywood style game denna gihin goo una.. lol.. Russo nikan games gahanawa wage arunwa hunt kare..උන් එනවා fpv drone වලින් බලන්නේ හිටියේ.
නැහැ බන් ඕනේ අනිත් පැත්ත. යාන්තම් හරි අවුල් කියලා තේරෙනවා නම් පස්සට යනවා. ඊළඟට වෙන තැනකින් ගහනවා ආයෙත් අතන කට්ටිය නැති වෙනකොට එතන්ටම එනවා. ඕක දිගටම වෙද්දි අනිත් පැත්තට අමාරුයි. මොකද අරුන් හැමදාම ගහලා එකම තැන අල්ල ගන්න කොට රුසියන් කාරයෝය ගේමක් නැතුව අනුන්ට ලොකූ ඩැමේජ් එකක් කරනවා. යුක්‍රේන උන් පසුබහින්නේ නැතුව ඉදලා පුළුවන් තරම් කනවා.රුසියාවේ උපක්‍රමේ තමයි කොච්චර damage වුනත් ගොඩක් කල් අල්ලාගෙන ඉන්න එක.....