Pol aadayama

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,455
    113
    Kaduwela
    මං උබෙ ත්‍රෙඩ් එකක් අර ෆෝරම් එකේ දැකලා ආවේ. සුද්දොන්ට උබේ ප්‍රයිවසි ලීක් කරන්න යන්න එපා. ඕකෙ ඉන්නේ ආතක් පාතක් නැති බල්ගේරියන්, රුමේනියන්, ඉන්දියන් කාරයෝ. ඒකේ ඉන්න එවුන් ඩොලර් 10ක් වියදම් කරන්නෙත් කැරිම ලෝභ කමේ. එහෙව් එකාලා උබට උදව් කරන්න එන්නේ නෑ.
     
    • Love
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    මං උබෙ ත්‍රෙඩ් එකක් අර ෆෝරම් එකේ දැකලා ආවේ. සුද්දොන්ට උබේ ප්‍රයිවසි ලීක් කරන්න යන්න එපා. ඕකෙ ඉන්නේ ආතක් පාතක් නැති බල්ගේරියන්, රුමේනියන්, ඉන්දියන් කාරයෝ. ඒකේ ඉන්න එවුන් ඩොලර් 10ක් වියදම් කරන්නෙත් කැරිම ලෝභ කමේ. එහෙව් එකාලා උබට උදව් කරන්න එන්නේ නෑ.
    Hmmm karaganna deyak hithaganna baruwa inne ekay
     
    Badaginiyi

    Junior member
  • Jan 7, 2024
    88
    65
    18
    පොල් මොකටද පොන්ස්? පොල්සම්බෝල කන්න ඕන නම් කඩෙන් පොල් ගෙඩියක් අරන් කාපන්