Pol business

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    ඉන්නේ කොහෙද?? සාමන්‍ය ගෙඩියක් කියිය ගානෙද යන්නෙ ඔය පැත්තේ??
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,173
    3,273
    113
    Maligawatta
    pol business gena a to z

    a pol
    b pol
    c pol
    d pol
    e pol
    f pol
    g pol
    h pol
    i pol
    j pol
    k pol
    l pol
    m pol
    n pol
    o pol
    p pol
    q pol
    r pol
    s pol
    t pol
    u pol
    v pol
    w pol
    x pol
    y pol
    z pol
     
    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    අපේ පැත්තේනම් මේ ටිකේ පොල් නෑ බන් කන්නවත්, පෑවිල්ලට කරටි හිටන් වේලිලා.., ඒත් පොල් ගණන් ගිහිල්ලත් නෑ ලොකුවට...

    Wennappuwa (පොල් ත්රිකෝණේ තමයි)
    Price 42 (තොගේට දුන්නේ මේ පාර)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    Ganemulle
    60

    සිල්ලරට යන්නෙ 60යි නම් ගොයියො පොල් බිස්නස් කරනවට වඩා වෙන එකක් කරන එක හොදයි...

    මොකද මේ දවස් වල ලෙල්ල පිටින් 45ත් 50ත් අතර තමයි මාළු පොල යන්නේ තොග..තව අඩුවට සෙට් වෙනවනම් ගත්තට කමක් නෑ...මොකද කඩවල් වලට දානකොට 55කට වත් දෙන්න එපැයි..අනික ලෙලි ගැහුවම පොල් ලොට් එක සයිස් 3කට විතර සෙට් වෙනවා..ලොකුම එක 55ට දෙනවානම් අනිත් ඒවා පිලිවෙලට 50, 45 තමයි.

    තව කැපිටල් එක 100000ක් විතර තියෙනවනම් තව ගෙඩි 3000ක් විතර එක ට්‍රිප් එකට ගෙන්න වාහනයක් තියෙනවනම් 15000ක් 20000ක් ලාබ හොයාගන්න පුළුවන් වන් මෑන් ෂෝ එකක් ගහනවන්ම්... ලෙල්ල ගහලා ගෙනවනම් සිංගල් ටාටා කැබ් එකක පොල් 3500ක් 4000ක් උනත් ගහගෙන එන්න පුළුවන්(ලෙලි ගහන්න රු 1.75 එක ගෙඩියකට, සම්පූර්ණ ලෙල්ල විකුනන්න පුලුවන් රු 4කට)...ඒත් හොදම වැඩේ ලෙල්ල පිටින් ගේන එක තමයි(පස්සෙ ලෙලි ගිහින් දෙන්න පුළුවන්) ...මොකද කල් තියාගන්න පුලුවන් අපිට ඕන වෙලාවට ලෙල්ල ගහලා මාර්කට් එකට දාන්න... ඉන්න පැත්ත අනුව ඉතින් ලාබේ වෙනස් වෙනවා එක එක වියදම් නිසා...
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    Niyamai hodata tayrum karala tiyenawa
    Ganne kohenda
    Battiyek aran barida paaduda (battek neway battiyek)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    Niyamai hodata tayrum karala tiyenawa
    Ganne kohenda
    Battiyek aran barida paaduda (battek neway battiyek)

    බට්ටාගෙන් මං හිතන්නෙ 2000ක් වගේ ලෙලි ගහලා ගහගෙන එන්න පුළුවන්ද කොහෙද...අයිඩියා එකක් නෑ...ටාටා සිංගල් කැබ් එකෙ නම් පොල් අරන් එනවා පොල් පටවලා වගේ 3500ක් 4000ක්:rofl::rofl:...සයිස් එක අනුව තමයි ඉතින්...ගන්නේ ගොඩක්ම මාරවිල මාදම්පේ හලාවත් කුරුණෑගල කුලියාපිටිය ඒ පැති වල තමයි...වෙලොන්දෙන්ගෙන් නම් ගන්න එපා ගෙවල් වලින් ගන්න බලපන් 100ය 200ය හරි කමක් නෑ...ලොකු පොල් එහම තියෙනවනම් වෙලෙන්දොන්ගෙන් ගත්තට කමක් නෑ.. හැබැයි වැඩේ ලේසිත් නෑ මීටරේ තියෙනවනම්, කට්ට කන්න පුළුවන් නම්, මගදි අත අරින්නේ නැත් නම් මාසෙට වියදම් කපලා ශුද්ද ලාභය 60000ක් විතර හොයන්න පුළුවන්...
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන් පොල් කෝණමානෙ ඇතුලෙ ඉන්න එකෙක් ගෙන් අහපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    එපා කරන්න. හේතුව උඹ සිල්ලර කඩකාරයට තොගේට 45න් උඩ දෙන්න බැහැ. අනික උන් 45ට ගත්තොත් 60 විකුනනවා. සිල්ලර කඩ කරන උන් හෙන අන්කූරෝ... :angry: