Pol gasata pita deema

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    Screenshot_20220112_213305.jpg
     
    • Like
    Reactions: Yakka putha

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වුණේ ඔය කියන Ficus religiosa කියන ශාකය යට භාවනා කරද්දි නිසා ඒකට බෝධිය කියලා කිව්වාට ඊට කලින් බුදුවරු බුද්ධත්වයට පත්වුණ ශාක වෙනස්. මං අහලා තියෙන විදියට නා, නුග වගේ ගස් බෝධින් වෙලා තියෙනවා කලින් බුදුවරුන්ට. ඒවට වැඳුම් පිදුම් කරන අයත් ඉන්නවා. (source, proof ඉල්ලන්න එපා මං දහම් පාසලකටවත් ගිහින් නෑ)

    තමන්ට හෙවන දෙන, කන්න දෙන ගස් කපලා දාන, ජීවිතේට ගහකට වතුර ටිකක් නොදාන බෝධියක් දැක්කම විතරක් නැගිටින, අපලයක් ආවම විතරක් බෝධිය පැන්වලින් නාවන නමට බෞද්ධයෝ නම් ගොඩක් ඉන්නවා. මෙතන උපහාසයට ගන්න ඕනී ඒ පුහු ශ්‍රද්ධාව
     
    • Like
    Reactions: Ozone4