Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pol kuruminiyo. Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු කුරුමිණි හානිය

පොල් වගාකරන සෑම ප්රදේශයකම රතු කුරුමිණි හානිය දැකිය හැකි අතර, වයස අවුරුදු 3-15 අතර පොල් වගාව හානියට පාත්රි වේ.

හානිය :

වැඩුණු ගැහැණු කෘමින් බිත්තර දමන්නේ දියර ගලන තුවාල මතය.

එම තුවාල ඇති වන්නේ

කැපුම් නිසා

ගොවිපල් උපකරණ භාවිතයේ දි

සුළඟට අතු ඇඹරීමේ කළු කුරුමිණි හානිය

ගසේ පාදස්ථානයේ ඇතිවන ස්වභාවික පැලුම්

පිතිවල ඇතිවන පැලුම්

කඳේ හෝ මස්තිකයේ කීටයින් විසින් ගසේ ඇතුලත පටක කා දැමිම නිසා හානිය සිදු වේ. අවසානයේ කරටියෙන් හෝ පාදස්ථයෙන් ගස කඩා වැටේ.

හානිය හඳුනා ගැනීම

මුල් අවස්ථාවේදී පිළවුන් සිටින්නේද යන්න ගැන පහත ආකාරයට අනුමාන කළ හැකිය

කීටයින් කා දැමු හප කොටස් තිබිම.

ගෙස් කුඩා සිදුරැ ඇති වි ඒවායින් දුඹුරු පැහැ ස්රාතවයන් වැස්සීම.

කීටයින් කා දැමීම නිසා ඇතිවන ශබ්දය

ගොබය ප්රකදේශයේ පත්රස මැලවිම හා අතු කහ වි ගොබය ඇලවිම.

මර්ධන ක්රඳමවේදය

හානි ගස් කුඩා කොටස්වලට කපා පුළුස්සා දැමීම

ගැහැණු කාමින් බිත්තර දමන තැන් වසා දැමීමට ගසේ තුවාලවලට දැවිත තෙල් ආලේප කිරිම.

රසායනික යොදන මර්ධන

මොනොක්රොයටපොස් 60 කඳට එන්නත් කිරිම නිර්දේශිතය.
Dosage : 30 Ml – එක් ගසකට මිලි 30 ගසේ දෙපැත්තෙන් මිලි 15 බැගින් යෙදීම. (කඳේ වට ප්රිමාණය සෙ.මි. 100 අඩු)
40 Ml – මිලි. 40 ක් මිලි. 20 බැගින් යෙදීම. (කඳේ වට ප්ර මාණය සෙ.මි. 100 වැඩි)

උගුල් රැදවීම.

පෙරමෝන උගුල්
අක්කරයට උගුල් 2-3 තැබීම නිර්දේශිතය

රතු කුරුමිණි මර්ධනය සඳහා ඒකාබද්ධ පලිබෝධ මර්දන ක්ර මය සාර්ථක වන අතර, පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් එකි වැඩ සටහන් හානි ප්ර දේශවල ක්රිායාත්මක කරමින් සිටි. එමඟින් රතු කුරුමිණි ගහණය අඩු කිරිමට බලාපොරොත්තු වේ.

[QUOTE="SinhaRuba, post: 19015104, member: 401258"] [SIZE=5][COLOR=DarkRed]රතු කුරුමිණි හානිය[/COLOR][/SIZE] [LIST] [*][SIZE=5]පොල් වගාකරන සෑම ප්රදේශයකම රතු කුරුමිණි හානිය දැකිය හැකි අතර, වයස අවුරුදු 3-15 අතර පොල් වගාව හානියට පාත්රි වේ.[/SIZE] [*][B][SIZE=5]හානිය :[/SIZE][/B] [SIZE=5]වැඩුණු ගැහැණු කෘමින් බිත්තර දමන්නේ දියර ගලන තුවාල මතය. [/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/coconut-red-weevil-lifecycle.jpg[/IMG][/SIZE] [SIZE=5]එම තුවාල ඇති වන්නේ[/SIZE] [LIST=1] [*][SIZE=5]කැපුම් නිසා[/SIZE] [*][SIZE=5]ගොවිපල් උපකරණ භාවිතයේ දි[/SIZE] [*][SIZE=5]සුළඟට අතු ඇඹරීමේ කළු කුරුමිණි හානිය [/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/damaged-coconut-leaves.jpg[/IMG][/SIZE] [*][SIZE=5]ගසේ පාදස්ථානයේ ඇතිවන ස්වභාවික පැලුම් [/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/natural-fractures-of-the-base.jpg[/IMG][/SIZE] [*][SIZE=5]පිතිවල ඇතිවන පැලුම් [/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/fractures-of-the-petiole.jpg[/IMG][/SIZE] [/LIST] [SIZE=5]කඳේ හෝ මස්තිකයේ කීටයින් විසින් ගසේ ඇතුලත පටක කා දැමිම නිසා හානිය සිදු වේ. අවසානයේ කරටියෙන් හෝ පාදස්ථයෙන් ගස කඩා වැටේ.[/SIZE] [*][B][SIZE=5]හානිය හඳුනා ගැනීම[/SIZE][/B] [SIZE=5]මුල් අවස්ථාවේදී පිළවුන් සිටින්නේද යන්න ගැන පහත ආකාරයට අනුමාන කළ හැකිය[/SIZE] [LIST=1] [*][SIZE=5]කීටයින් කා දැමු හප කොටස් තිබිම.[/SIZE] [*][SIZE=5]ගෙස් කුඩා සිදුරැ ඇති වි ඒවායින් දුඹුරු පැහැ ස්රාතවයන් වැස්සීම.[/SIZE] [*][SIZE=5]කීටයින් කා දැමීම නිසා ඇතිවන ශබ්දය[/SIZE] [*][SIZE=5]ගොබය ප්රකදේශයේ පත්රස මැලවිම හා අතු කහ වි ගොබය ඇලවිම. [/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/yellowing-and-withering-of-leaves.jpg[/IMG][/SIZE] [/LIST] [*][B][SIZE=5]මර්ධන ක්රඳමවේදය[/SIZE][/B] [SIZE=5]හානි ගස් කුඩා කොටස්වලට කපා පුළුස්සා දැමීම [/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/destory-the-plant.jpg[/IMG] ගැහැණු කාමින් බිත්තර දමන තැන් වසා දැමීමට ගසේ තුවාලවලට දැවිත තෙල් ආලේප කිරිම.[/SIZE] [*][B][SIZE=5]රසායනික යොදන මර්ධන[/SIZE][/B] [SIZE=5]මොනොක්රොයටපොස් 60 කඳට එන්නත් කිරිම නිර්දේශිතය.[/SIZE] [SIZE=5]Dosage : 30 Ml – එක් ගසකට මිලි 30 ගසේ දෙපැත්තෙන් මිලි 15 බැගින් යෙදීම. (කඳේ වට ප්රිමාණය සෙ.මි. 100 අඩු)[/SIZE] [SIZE=5]40 Ml – මිලි. 40 ක් මිලි. 20 බැගින් යෙදීම. (කඳේ වට ප්ර මාණය සෙ.මි. 100 වැඩි)[/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/chemical-control.jpg[/IMG][/SIZE] [*][B][SIZE=5]උගුල් රැදවීම.[/SIZE][/B] [SIZE=5]පෙරමෝන උගුල්[/SIZE] [SIZE=5]අක්කරයට උගුල් 2-3 තැබීම නිර්දේශිතය[/SIZE] [SIZE=5][IMG]http://www.coconut.gov.lk/web/assets/images/cultivation/insect-trap.jpg[/IMG][/SIZE] [SIZE=5]රතු කුරුමිණි මර්ධනය සඳහා ඒකාබද්ධ පලිබෝධ මර්දන ක්ර මය සාර්ථක වන අතර, පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් එකි වැඩ සටහන් හානි ප්ර දේශවල ක්රිායාත්මක කරමින් සිටි. එමඟින් රතු කුරුමිණි ගහණය අඩු කිරිමට බලාපොරොත්තු වේ.[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom