මෙන්න පොලීසියෙන් පුවත්,
සිංහල මුදියන්සේලා ගේ මනුස්සකම වසර කිහිපයක සිට ආගිය අතක් නැත. වයස අවුරුදු දහස් ගණනකි. අවසන් වරට දකින විට කරුණා මෛත්රිය පිරුණු සිනහවකින් යුතු ව අනුනට උදව් කිරීමේ දෑත දිගු කොට ගෙන, සාමයේ සුදු වත පොරවා ගෙන සිට ඇති අතර අවසන් වරට හමුවූයේ පැරණි සිංහලයින් ගේ හදවත් පතුලෙනි. කරුණාකර හමුවූ අයෙක් ඇත්නම් මෙහි සටහනක් යොදන්න....