poli karaya

chinthpri

Junior member
  • neethiya gana danna yaluwek udaw karanna. Pin sidda wenawa. Mekai katawa.. Mama adurana ayya kenek masekata kalin poli karayekgen Rs 20000k aran. Apeta check 1k dila. Tawama me mudala beranna beri wela eth meya 1 satiyakata Rs 3000k gewanawa poliya. Ethakota masetama 12000k. Eya tawa naya wewi poli gewana me weddi 18000k poliya witarak gewala masa 1. 1/2 ta. U laga check eka tiyena nisa nodi innath balu. Polikaraya marayek wage. Poli dena dawasata payak hari late unama u tawa 1000k gannawa. Yaluwane mewata neetiyak nadda? E ayya antimata salli gewwe ada.Rs 4000k hoyagatte, daruwata kiri ganna tibuna salli walata magen 1000k illagena. Me asadaraneta mkoada karanne? Maseta sadarana poliyak gatta nam kamak na. Puluwan upadesak denna. Pin sidda wenawa.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ගිණි පොලිකාරයෙක් නේ,කවුද දෙයියනේ ඔහොම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ,සල්ලි ගත්තෙ යම් කිසි කොන්දෙසියට යට වෙලා නේ,එක නිසා දැන් ඉතින් ගෙවන්න වෙනවා,මම නම් නීති පැත්ත දන්නෙ නැ.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    machan lawyer kenekgen thamai ahanna wenne...anyway wena thanakin hari bank loan ekak dala hari oya salli tika dila danna kiyanna..eka sathiyakata 3000k kiyanne loku ganak ban..bump thamai:confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔහොම පොලි කාරයොත් ඉන්නවද බන්....
    සාමන්යෙන් මාසෙට 10% නේ පොලිය
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ ඔහොම පොලියක් ඈහුවමයි. ඔවුන් හෙන ගහනවනෙ බං. චෙක් එක නැතිඋනා කියල චෙක් නම්බර් එකත් එක්ක පොලිසියෙ ඈන්ට්රි එකක් දාන්ඩ කියපං. අරෑ ඕක බෑන්ක් එකට දැම්මම කෙලින්ම පොලිසියෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,650
    113
    ගිණි පොලිකාරයෙක් නේ,කවුද දෙයියනේ ඔහොම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ,සල්ලි ගත්තෙ යම් කිසි කොන්දෙසියට යට වෙලා නේ,එක නිසා දැන් ඉතින් ගෙවන්න වෙනවා,මම නම් නීති පැත්ත දන්නෙ නැ.

    :yes:
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    mehemai machan godak welawata honda minissu poliyata denne naha.mokada poli kaarayata thiyenne ugema neethiya.manussayek salli aran dunne naththan eka balen hari ganna wenawa.eka nisa godak welawata poliyata denne marayo wage un thamai machan.wadagath minihek poliyata denne naha.that's the truth.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මෙලෝ රහක් නෑනේ යකෝ ඔහොම එවුන්ගෙන් පොලි ගන්නවද? පොලියට දෙන එවුං ඔය ජාතියේ තමයි මචන්. ඩීසන් එකේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය පොලි සිද්දිය. ෆිල් සොරි අබවුට් දැට් බ්‍රදර්

    ඔය කොන්දේසිය ගැන ඩොකියුමන්ට් වල එහෙම ලියල තියෙනවද? බම්ප් එකක් එක්ක ඔන්න කවුරු හරි මේ ගැන ලෝ එක ගැන දන්නා එකෙක් හෙල්ප් එකක් කරයි කියල හිතනවා
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    polikaraya purudu wenna nayata dena ekek newi nam gewanne nathuwa hitiyama umbe ayyage ata kudu karala dai.

    wena kohen hari salli aran oka gewanna kiyapan. neethiya mokak unath prayogikawa hithapan uu ekka happenna puluwanda kiyala
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෆ්ෆ ඔය වගේ කාලකන්නිව මැරෙන්නෙ පනුවො ගහල බන්... මෙහෙම කරමු උබ මට උබේ නොම්බරේ ඉන්බොක්ස් කරපං... අපි ඔය කාලකන්නියගෙ සල්ලි ටික බේරල දාමු, උබ මට තියන විදිහට ටික ටික ඒක දීපන්..
    නැත්නම් මචන් චෙක් කේස් එකක් කියන්නෙ ටිකක් දරුනුයි..කෙලින්ම ක්‍රයිම් යන්නෙ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හෆ්ෆ ඔය වගේ කාලකන්නිව මැරෙන්නෙ පනුවො ගහල බන්... මෙහෙම කරමු උබ මට උබේ නොම්බරේ ඉන්බොක්ස් කරපං... අපි ඔය කාලකන්නියගෙ සල්ලි ටික බේරල දාමු, උබ මට තියන විදිහට ටික ටික ඒක දීපන්..
    නැත්නම් මචන් චෙක් කේස් එකක් කියන්නෙ ටිකක් දරුනුයි..කෙලින්ම ක්‍රයිම් යන්නෙ
    මෙන්න මිනිස්සු +9
    imageRespect+s.jpg