poli karaya

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    හෆ්ෆ ඔය වගේ කාලකන්නිව මැරෙන්නෙ පනුවො ගහල බන්... මෙහෙම කරමු උබ මට උබේ නොම්බරේ ඉන්බොක්ස් කරපං... අපි ඔය කාලකන්නියගෙ සල්ලි ටික බේරල දාමු, උබ මට තියන විදිහට ටික ටික ඒක දීපන්..
    නැත්නම් මචන් චෙක් කේස් එකක් කියන්නෙ ටිකක් දරුනුයි..කෙලින්ම ක්‍රයිම් යන්නෙ

    patta saho #Respect
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හෆ්ෆ ඔය වගේ කාලකන්නිව මැරෙන්නෙ පනුවො ගහල බන්... මෙහෙම කරමු උබ මට උබේ නොම්බරේ ඉන්බොක්ස් කරපං... අපි ඔය කාලකන්නියගෙ සල්ලි ටික බේරල දාමු, උබ මට තියන විදිහට ටික ටික ඒක දීපන්..
    නැත්නම් මචන් චෙක් කේස් එකක් කියන්නෙ ටිකක් දරුනුයි..කෙලින්ම ක්‍රයිම් යන්නෙ

    Elakiri Rep5+
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ණය සහන මණ්ඩලය කියල එකක් තියෙනවා, යාලුවට කියපන් එකට ගිහින් සහනයක් ඉල්ලන්න කියලා. මම හිතන්නේ එක හරහා උබගේ ‍යාළුවට සාධාරනයක්කරගන්න පුළුවන් වෙයි, පොඩ්ඩක් හොයලා බලපන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌමනෙ පොලියට ගත්තෙ..
    උගෙත් ගොං කම..
    පොලිසි පලයං..
    සමථ මණ්ඩලේට දාල විසඳල දෙයි.
     
    randi.cmb

    Member
    Dec 27, 2008
    972
    19
    0
    colombo 7
    හෆ්ෆ ඔය වගේ කාලකන්නිව මැරෙන්නෙ පනුවො ගහල බන්... මෙහෙම කරමු උබ මට උබේ නොම්බරේ ඉන්බොක්ස් කරපං... අපි ඔය කාලකන්නියගෙ සල්ලි ටික බේරල දාමු, උබ මට තියන විදිහට ටික ටික ඒක දීපන්..
    නැත්නම් මචන් චෙක් කේස් එකක් කියන්නෙ ටිකක් දරුනුයි..කෙලින්ම ක්‍රයිම් යන්නෙ

    ado uba sira porak machan. ela.