Police +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla dan mulu lankawam munva hire danna one kiyanawa..225 okkoma...dan prashne tiyenen polcie and army...apita egollo ekka fight karanne natuwa, ape pattata ganne kohomada bn ? pitarata succesful vechcha tactics tiyenawada? ai bn munta therenne natte mun me rakinne rata vinasa karana unva kiyala ?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,543
    113
    colombo
    police army unge family wala ayata protest ekata enna kiyanawa

    if putha husband dad deployed to nugegoda protest then family eke aya nugegoda protest ekata yanawa. gihin putha husband dad inform karanawa family eke aya eya defend karana protest eke inne kyla
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මුළු ලංකාවම කියන එක වැරදියි.
    කට වහන් හිටියට බහුතරයක් තාම ඔය විප්ලවේ නෑ
    කාටවත් අනුරකුමාර ගේන්න ඕනෙ නෑ
    ඔය රැල්ලත් ආව වගේම යනව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    mchnla dan mulu lankawam munva hire danna one kiyanawa..225 okkoma...dan prashne tiyenen polcie and army...apita egollo ekka fight karanne natuwa, ape pattata ganne kohomada bn ? pitarata succesful vechcha tactics tiyenawada? ai bn munta therenne natte mun me rakinne rata vinasa karana unva kiyala ?
    They should understand that they are NOT there to protect a bunch of thieves but to protect the constitutional rights of the people. Their responsibility is to support and defend the Constitution. Not the President or the rest of the rascals.

    message_US.jpg
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මුළු ලංකාවම කියන එක වැරදියි.
    කට වහන් හිටියට බහුතරයක් තාම ඔය විප්ලවේ නෑ
    කාටවත් අනුරකුමාර ගේන්න ඕනෙ නෑ
    ඔය රැල්ලත් ආව වගේම යනව
    pala ponnaya yanna, jvp scene ekak meke na...paksha vadak na, mun okkoma hire yavanawamai
     
    • Like
    Reactions: senewimala1988

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    They should understand that they are NOT there to protect a bunch of thieves but to protect the constitutional rights of the people. Their responsibility is to support and defend the Constitution. Not the President or the rest of the rascals.

    View attachment 165793
    This is not so in Russia or China which Wimal , Vasu , Udaya, Gota follow to the letter!
     
    • Like
    Reactions: imhotep

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    puluwannam oya ekkama currupted niladariyoth yawapan athulata.

    දේසපාලුවන්ට තනියම හොරකන් කරන්න බෑ උන් නැතුව
    ------ Post added on Apr 4, 2022 at 8:17 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට විනාස කරපු හරකව නගුලෙ ගැටගහල කුඹුරු හාන්න දාන්න ඕනෙ.
    අනාගත දේශපාලුවන්ටත් පාඩමක් වෙන්න මූට දඬුවම් කරන්න ඕනෙ
     
    • Like
    Reactions: shenat and Didy

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mchnla dan mulu lankawam munva hire danna one kiyanawa..225 okkoma...dan prashne tiyenen polcie and army...apita egollo ekka fight karanne natuwa, ape pattata ganne kohomada bn ? pitarata succesful vechcha tactics tiyenawada? ai bn munta therenne natte mun me rakinne rata vinasa karana unva kiyala ?
    උන් රකින්නෙ අප විසින් officially පත් කරපු ජනතා නියෝජිතයො මිසක් උන්ගෙ පවුලෙ ඥාති නෙවෙයිනෙ.

    සිවිල් ජනතාව සිවිල් නීතියට විතරක් යටත් වුනාට ආමි එක හමුදා නීතියටත් යටත්. උන්ට විශේෂිත පුහුණුවක්, විනයක්, ක්‍රමවේද සහ පද්ධති තියෙනවා.

    ඕනම රටක හමුදාවක් පාලන බලය අතට ගන්නෙ කුමණ්ත්‍රණයකින් මිසක් ජනතාව එක්ක ඩීල් වෙලා නෙවෙයි.

    මම හිතන්නෙ ඒකයි උන්ට බැරි අපි එක්ක එකට ගේම ගහන්න.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    Simply tell me why protecting sasthara gani gnaakka then?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    Bcoz of the Order of by අඥාන මහලු ජනාධිපති elected by people of Sri Lanka.
    na ban man ahuwe mekata related.

    උන් රකින්නෙ අප විසින් officially පත් කරපු ජනතා නියෝජිතයො මිසක් උන්ගෙ පවුලෙ ඥාති නෙවෙයිනෙ.
    Gnaakka officially elected une kohomada?