මචං මට ගෑනියෙක් අපහස කරා, මං පොලිසියට ඇන්ට්‍ර්යක් දැම්මොත් මොකක්ද ඊලගට වෙන්නේ, සාක්කි පෙන්නන ඕනිද් කීර්තිනඅයට හානි කරා කියලා?
Thota ponnaya kiwwada okkoma issaraha?මචං මට ගෑනියෙක් අපහස කරා, මං පොලිසියට ඇන්ට්‍ර්යක් දැම්මොත් මොකක්ද ඊලගට වෙන්නේ, සාක්කි පෙන්නන ඕනිද් කීර්තිනඅයට හානි කරා කියලා?
පොඩි කාලේ ගමේ වලියක් මතක් උනා. දෙගොල්ලෝ අමු කුනු අහ්බ්බෙන් බැන ගන්නකොට එක ගෑනියක් පුක පෙන්නල. මම මේ කල්පනා කරන්නේ පොලිස් කාරයා ඔක කොහොමද ලියාගත්තේ කියල ? ගුද මාර්ගය පෙන්වීම කියලද නැත්තම් මූන කෙලින් පුක විවෘත කිරීම කියලද මචන්?![]()
i'm just a average guy bro...උබට තියෙන කිර්තිය මොකක්ද කියලා අහනවා. නඩු මාර්ගෙන් උනත් ගියාම උබට බැන්නම උබගේ කිර්ති නාමයේ වටිනාකම පෙන්නන් ඕන ඔප්පු කරලා. නැත්තම් ඉතින් උබ තමා වැරදි.
උබේ නමේ නැත්තම් කිර්ති කියලා කැල්ලක් එනවාවත් කියපන්
උදාහරණයක් විදිහට ( රොනාල්ඩෝ / මයිකල් ජැක්සන් / මෙසී ) වගේ අයගේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ එක තමා කිර්ති නාමය.
අපේ අම්මා හෙන නාසිස්ටික්, ආය ඉතින් වලි තමයි අහල පහල ගෙවල් එක්කමචං මට ගෑනියෙක් අපහස කරා, මං පොලිසියට ඇන්ට්‍ර්යක් දැම්මොත් මොකක්ද ඊලගට වෙන්නේ, සාක්කි පෙන්නන ඕනිද් කීර්තිනඅයට හානි කරා කියලා?
Wade krnn hati pm meනීතීඥයෙක් හරහා වන්දියක් ඉල්ලල එන්තරවාසියක් යවපන්.
Thota ponnaya kiwwada okkoma issaraha?
ponnayata ponnaya netuwa wena mona kiyannada ban?
එඑහෙම දෙයක් කියලා නැනේ අපහාස නඩු පනතේඋබට තියෙන කිර්තිය මොකක්ද කියලා අහනවා. නඩු මාර්ගෙන් උනත් ගියාම උබට බැන්නම උබගේ කිර්ති නාමයේ වටිනාකම පෙන්නන් ඕන ඔප්පු කරලා. නැත්තම් ඉතින් උබ තමා වැරදි.
උබේ නමේ නැත්තම් කිර්ති කියලා කැල්ලක් එනවාවත් කියපන්
උදාහරණයක් විදිහට ( රොනාල්ඩෝ / මයිකල් ජැක්සන් / මෙසී ) වගේ අයගේ නම බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ එක තමා කිර්ති නාමය.