Police file report on Rakna Lanka armoury

මේක යකාගෙ සෙල්ලමක්නේ!

"He said the weapons were purchased on a hire purchase basis from the forces and issued to the STF and other security forces. According to the report the company had not paid for the weapons."


ඒ කියන්නේ ආණ්ඩුවේම එක ආරක්ෂක අංශයකින් ආයුධ hire purchase ක්‍රමේට අරගෙන ආණ්ඩුවේම අනෙක් අංශ වලට බදු දීලා? අන්තිමට hire purchase කරපුවට ගෙවලත් නෑ. මිට ලේසියිනෙ කෙලින්ම ආණ්ඩුවෙ ලාච්චුවෙන් අරන් සාක්කුවට දාගත්තනම් :angry:




මූලාශ්‍ර: http://www.dailymirror.lk/62131/rt-on-rakna-lanka-armoury
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හා හා ඔවා ජාතික අාරක්ෂාවට තර්ජනයක්. මිලේනියම් 2 ලු.. හැම දෙයක්ම ජාතික අාරක්ෂා සළුපටින් වහන්න