Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
police karyek ada potha iluwa kyhnko..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ පොත ගෙනියන එක අනිවාර්ය නෑ.

ඒත් පොලිසියෙන් දැන් පොත ඉල්ලනවා.

බර වාහන වලට තමා ඔය කේස් එක එන්නේ.

ලොරි වල බොඩි ටයිප් එක බලන්න පුළුවන් පොතෙන් විතරයි.

තට්ටු ලොරියකට ෆුල් බොඩියක් ගැහුවොත් පොතේ body type එක open තියෙන එක close කියල වෙනස් කරගන්න ඕනේ.

ආසන ගණන නම් අදායම් බලපත්‍රයෙන් බලා ගන්න පුළුවන්.

කරුමෙට ගොඩක් ලොරි වල පොතේ රියදුරු හැර ආසන ගණන තියෙන්නේ 0 හෝ 1.

ඒත් තුන් දෙනෙකුට යන්න සීට් තියෙනවා. (මගෙ අඩි හය හමාරක් පළල කැන්ටර් එකේ තියෙන්නෙත් රියදුරු හැර 1 යි කියල.)

තව එකක්, ලොරි වලට සීට් බෙල්ට් අනිවාර්ය වෙන්නේ 2011 ට පස්සේ රෙජිස්ටර් කරපු ලොරි වලට.(90% ක් ලොරි ඩ්‍රයිවර්ලා මේක දන්නේ නෑ.)

බෙල්ට් දාන්න අමතක වෙලා පොලීසියෙන් ඇල්ලුවොත් G, H නම්බර් ලොරිත් උන් ලියනවා.  ඕන පොඩි එකෙක් දන්නවා G, H නම්බර් ආවේ 2004 ටත් කලින් කියල. එත් පොලිස් මාමල දන්නේ නෑ. උන් අහනවා කොහොමද ඒක ඔප්පු කරන්නේ කියල.

රෙජිස්ට්‍රේෂන් ඩෙට් එක තියෙන්නෙ පොතේ.

පොත තිබුනොත් ඒක පෙන්නල මාමලව දැනුවත් කරන්න පුළුවන්.

කොහොම හරි අපේ නීතිය අකුරම දන්න පොලිස් මාමල අහන ප්‍රශ්න වලට ගොඩක් උත්තර පොතේ තියෙන නිසා එකේ කොපියක් ගහල වාහනේ තියා ගන්න එක ඇගට ගුණයි.

[QUOTE="910, post: 19297573, member: 159085"] වාහනේ පොත ගෙනියන එක අනිවාර්ය නෑ. ඒත් පොලිසියෙන් දැන් පොත ඉල්ලනවා. :dull: බර වාහන වලට තමා ඔය කේස් එක එන්නේ. ලොරි වල බොඩි ටයිප් එක බලන්න පුළුවන් පොතෙන් විතරයි. තට්ටු ලොරියකට ෆුල් බොඩියක් ගැහුවොත් පොතේ body type එක open තියෙන එක close කියල වෙනස් කරගන්න ඕනේ. ආසන ගණන නම් අදායම් බලපත්‍රයෙන් බලා ගන්න පුළුවන්.:yes: කරුමෙට ගොඩක් ලොරි වල පොතේ රියදුරු හැර ආසන ගණන තියෙන්නේ 0 හෝ 1. ඒත් තුන් දෙනෙකුට යන්න සීට් තියෙනවා. (මගෙ අඩි හය හමාරක් පළල කැන්ටර් එකේ තියෙන්නෙත් රියදුරු හැර 1 යි කියල.) :( තව එකක්, ලොරි වලට සීට් බෙල්ට් අනිවාර්ය වෙන්නේ 2011 ට පස්සේ රෙජිස්ටර් කරපු ලොරි වලට.(90% ක් ලොරි ඩ්‍රයිවර්ලා මේක දන්නේ නෑ.) බෙල්ට් දාන්න අමතක වෙලා පොලීසියෙන් ඇල්ලුවොත් G, H නම්බර් ලොරිත් උන් ලියනවා. :growl: ඕන පොඩි එකෙක් දන්නවා G, H නම්බර් ආවේ 2004 ටත් කලින් කියල. එත් පොලිස් මාමල දන්නේ නෑ. උන් අහනවා කොහොමද ඒක ඔප්පු කරන්නේ කියල. :baffled: රෙජිස්ට්‍රේෂන් ඩෙට් එක තියෙන්නෙ පොතේ. පොත තිබුනොත් ඒක පෙන්නල මාමලව දැනුවත් කරන්න පුළුවන්. :lol: කොහොම හරි අපේ නීතිය අකුරම දන්න පොලිස් මාමල අහන ප්‍රශ්න වලට ගොඩක් උත්තර පොතේ තියෙන නිසා එකේ කොපියක් ගහල වාහනේ තියා ගන්න එක ඇගට ගුණයි. :oo: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom