Police report help

ranvid01

Member
Sep 15, 2015
22
2
0
machanla,

mata australia yanna police report ekaka ganna one.
meka karagatta kattiya innawada,kohomada karaganne kiyala dannawada.
dawas keeyak witara yaida.

danna kenek wistara kiyannako loku udawwak.
 
  • Like
Reactions: richlife

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාගෙන පුරවලා ඔයාගේ ID කොපි එකක්, පාස්පෝට් කොපි එකක්, රුපියල් 60ක මුද්දර ගහපු ඔයාගේ ගෙදර ඇඩ්‍රස් ලියපු ලියුම් කවරයක් එක්ක මෙතනට ගිහින් බාර දෙන්නේ. රුපියල් 500/- ගන්නවා ඕකට. සති දෙකක් වගේ යයි වැඩේට. ඕක බාර දුන්නට පස්සේ ඔයාගේ ගෙවල් ළඟ පොලිසියෙන් ඔයාගේ ගෙදරට පොලිස් කාරයෙක් එවලා ඔයා දුන්න විස්තර හරිද කියලා බලලා කොළඹට ඒ විස්තර යවනවා. ඊට පස්සේ ඔයාගේ රිපෝට් එක ගෙදරට එනවා. මතක ඇතුව ඕස්ට්‍රේලියා එම්බසි ඇඩ්‍රස් එක ඒ ෆෝම් එකේ ලියන්න මොකද ඕක ලියන්නේ එතනට නිසා. මොනා හරි ඕනේ නං අහන්න මචන්.

    http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate
     
    Thanks machan help ekata.
    Heta apply karanawa.Monawa hari ona unoth ahannam....
     
    එළ. ඔය ප්ලේස් එක ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරියටම පාවෙන මාකට් එකට ඉස්සරහා තියෙන්නේ. හරියටම බැස්ටියන් මාවතට ඔපසිට්. එළියේ කට්ටිය ඉඳගෙන ඉන්නවා. උදේම යන්න කලින් වැඩේ කරලා එන්න පුළුවන්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    මචන් මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාගෙන පුරවලා ඔයාගේ ID කොපි එකක්, පාස්පෝට් කොපි එකක්, රුපියල් 60ක මුද්දර ගහපු ඔයාගේ ගෙදර ඇඩ්‍රස් ලියපු ලියුම් කවරයක් එක්ක මෙතනට ගිහින් බාර දෙන්නේ. රුපියල් 500/- ගන්නවා ඕකට. සති දෙකක් වගේ යයි වැඩේට. ඕක බාර දුන්නට පස්සේ ඔයාගේ ගෙවල් ළඟ පොලිසියෙන් ඔයාගේ ගෙදරට පොලිස් කාරයෙක් එවලා ඔයා දුන්න විස්තර හරිද කියලා බලලා කොළඹට ඒ විස්තර යවනවා. ඊට පස්සේ ඔයාගේ රිපෝට් එක ගෙදරට එනවා. මතක ඇතුව ඕස්ට්‍රේලියා එම්බසි ඇඩ්‍රස් එක ඒ ෆෝම් එකේ ලියන්න මොකද ඕක ලියන්නේ එතනට නිසා. මොනා හරි ඕනේ නං අහන්න මචන්.

    http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate
    machan thama inna area eke policeya api gana monwahari liyawelada kiyala balanawada
    nathnam mulu lankawena ma balanawada ?
    mama monwada kare kiyala
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan thama inna area eke policeya api gana monwahari liyawelada kiyala balanawada
    nathnam mulu lankawena ma balanawada ?
    mama monwada kare kiyala

    මෙහෙමයි. ඔය ෆෝම් එකේ පුරවන්න ඕනේ ඉපදුන කාලේ ඉඳලා පදිංචි වෙලා හිටපු තැන් වල වසර ටිකයි ඒ පළාතේ පොලිසියයි. ඉපදුන දවසේ ඉඳලම එකම තැන නං ඒ වසර කාලේ දාන්න ඕනේ මචන්. අන්තිමට පදිංචි වෙලා ඉන්න පළාතේ ළගම පොලිසියෙන් තමයි ඔයාගේ විස්තර හරිද වැරදිද කියලා හොයලා බලන්න එන්නේ. ලොකු කේස් මුකුත් නැත්තන් අවුලක් නැති වෙයි. ඔය එන පොලිස් අයියට පොඩි තේ සංග්‍රහයක් දුන්නම ඇති. සල්ලි අනන් මනං පාගා දෙන්න යන්න එපා මචන්. :no:
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    මෙහෙමයි. ඔය ෆෝම් එකේ පුරවන්න ඕනේ ඉපදුන කාලේ ඉඳලා පදිංචි වෙලා හිටපු තැන් වල වසර ටිකයි ඒ පළාතේ පොලිසියයි. ඉපදුන දවසේ ඉඳලම එකම තැන නං ඒ වසර කාලේ දාන්න ඕනේ මචන්. අන්තිමට පදිංචි වෙලා ඉන්න පළාතේ ළගම පොලිසියෙන් තමයි ඔයාගේ විස්තර හරිද වැරදිද කියලා හොයලා බලන්න එන්නේ. ලොකු කේස් මුකුත් නැත්තන් අවුලක් නැති වෙයි. ඔය එන පොලිස් අයියට පොඩි තේ සංග්‍රහයක් දුන්නම ඇති. සල්ලි අනන් මනං පාගා දෙන්න යන්න එපා මචන්. :no:
    ela ela ban
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    rochel1977 ට ගොඩාක් ස්තූතියි මුල ඉඳලම වැඩේ කර ගන්න හැටි පැහැදිලිව කියල දුන්නට.. :)ඒත් රෙප් දෙන්න එපාලු...:(
    ත්‍රෙඩ් එක දාපු යාලුවවනම් නිල් පාට කළා... ආයි රතු නොවී හිටු!:P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    rochel1977 ට ගොඩාක් ස්තූතියි මුල ඉඳලම වැඩේ කර ගන්න හැටි පැහැදිලිව කියල දුන්නට.. :)ඒත් රෙප් දෙන්න එපාලු...:(
    ත්‍රෙඩ් එක දාපු යාලුවවනම් නිල් පාට කළා... ආයි රතු නොවී හිටු!:P

    රෙප් අවශ්‍ය නෑ බ්‍රෝ. කරදරයක් නැතුව වැඩේ කරගන්න පුළුවන් උනා නං එච්චරයි. :)
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    මචන් මේ ලින්ක් එකේ තියන ෆෝම් එක බාගෙන පුරවලා ඔයාගේ ID කොපි එකක්, පාස්පෝට් කොපි එකක්, රුපියල් 60ක මුද්දර ගහපු ඔයාගේ ගෙදර ඇඩ්‍රස් ලියපු ලියුම් කවරයක් එක්ක මෙතනට ගිහින් බාර දෙන්නේ. රුපියල් 500/- ගන්නවා ඕකට. සති දෙකක් වගේ යයි වැඩේට. ඕක බාර දුන්නට පස්සේ ඔයාගේ ගෙවල් ළඟ පොලිසියෙන් ඔයාගේ ගෙදරට පොලිස් කාරයෙක් එවලා ඔයා දුන්න විස්තර හරිද කියලා බලලා කොළඹට ඒ විස්තර යවනවා. ඊට පස්සේ ඔයාගේ රිපෝට් එක ගෙදරට එනවා. මතක ඇතුව ඕස්ට්‍රේලියා එම්බසි ඇඩ්‍රස් එක ඒ ෆෝම් එකේ ලියන්න මොකද ඕක ලියන්නේ එතනට නිසා. මොනා හරි ඕනේ නං අහන්න මචන්.

    http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

    Machan matat police report ekak ganna wenawa US Embassy ekata. Report eka keilnma gedarata da enne? nathan kelinma Embassy ekata policiyen yawanawada?