Guys police report ekak online apply Karanna puluwanda dan? GS certificate ekak oneda?
Online apply karalada? Rs 5000 yanawaneගන්න පුලුවන්
GS certificate ඕන නැහැ
මට පොලිසියෙන් කතා කරලා NIC/Passport කොපි දෙකක් සහ සල්ලි ගෙවපු රිසිට් එක ගෙනත් දෙන්නන කියලා කිවුවා ඒක ගිහින් දීලා ඊලඟ සතියෙ ගෙදරටම ආවා
ඔවුOnline apply karalada? Rs 5000 yanawane
Pvt company request barida online? Abroad yanawanan witharada?ඔවු
ඒකෙන් ලෝකල් පොලිස් ස්ටේශන් එකට වැඩේ එවනවා
එතනින් විස්තර හොයද්දි මට කෝල් කරලා අර ටික ගෙනත් දෙන්න කිවුවා.ඔය 5000 ගෙවපු රිසිට් එක ගෙනත් දෙන්න කියලා කිවුවෙ. ඒක email එකට එනවානේ ඒක ප්‍රින්ට් කරලා ගිහින් දෙන්න උනා
මම කලින් වැඩ කරපු තැන් වලටත් අරගෙන තියනවාPvt company request barida online? Abroad yanawanan witharada?