මචංලා මේක මට අද උදේ වුණ දෙයක්... 
අද මම බොරැල්ල පැත්තෙ ඉඳන් මාලබේට ගියා කාර් එකේ....
Curfew pass හැමදේම හරියට තිබ්බා...
රාජගිරියෙයි බත්තරමුල්ලෙයි පොලිසියෙන් ඉන්නවනෙ...
ඒ තැන් දෙකේදීම නැවැත්තුව...
මටත් අවුලක් නෑ pass එහෙම හරියට තියෙන හන්ද...
මෙන්න බත්තරමුල්ලේදී ඒ නවත්තපු තැන pass එක බලන කෙනා නෙමේ තව කෙනෙක් පොතක් වගේ මොහොකහරි මගේ licence number එකයි සම්පුර්ණ නමයි ලියාගත්තා...
එහෙම කළේ ඇයි???
Normally NIC number එක නේද note down කරගන්නේ???
මේක මට මාර අවුලක් ඇයි එහෙම කළේ කියල...

මං කිසිම වැරද්දක් කළේ නෑ....
කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්නකෝ...