PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බයික් එකේ වෙඩිමකට ගිහින් එනව. රෑ වාහනත් නැති හින්ද කෙලගෙන ආව..

    ඉස්සරහින් එකෙක් පාරමැද ඉඳන්. ෆෝන් එකක ටෝච් එකක් මූනට ගහනව.
    උගෙන් බේරෙන්න වමට දැම්මම මූත් වමට ආව. දකුණට දැම්මම මූත් දකුණට එනව. ඔහොම එහා මෙහා කරල ලඟටම ගිහින් එකතැන නැවැත්තුව...

    සූට් එක දැක්කම වෙඩිමකට ගිහින් එනව කියල තේරිලා මූනට ඉව කර කර විස්තර අහල එවුව.....