Polim wala inna unge talks

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    • Dislike
    Reactions: Sandy_Fdo

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    බලපන්කෝ ඔසී වලත් පෝලිමේ කියපන්කෝ🙄
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    කොළඹින් පිට ගෙවල් දැන් කුලියට කාමරයක් අරන් ඉන්නෙ කිව්වම පට්ට ආතල් ටුක් ටුක් අයියාලාට.
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම ඔයවගේ තැන්වල කතා අහන් ඉන්න කැමති. එක එක Ideas/ Personalities තියෙන මිනිස්සු ඉන්නේ.. මිනිස්සුන්ගේ විවිධත්වය අද්‍යනය කරන්න පුලුවන්..
     
    • Like
    Reactions: Bart_Allen

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    කොළඹින් පිට ගෙවල් දැන් කුලියට කාමරයක් අරන් ඉන්නෙ කිව්වම පට්ට ආතල් ටුක් ටුක් අයියාලාට.
    Why is that

    මම ඔයවගේ තැන්වල කතා අහන් ඉන්න කැමති. එක එක Ideas/ Personalities තියෙන මිනිස්සු ඉන්නේ.. මිනිස්සුන්ගේ විවිධත්වය අද්‍යනය කරන්න පුලුවන්..
    Ekek idala idala kiyanawa polimath hodilailu dan minissu katha karanawalu.nattan wahane yanakota balnnewath nane kiyanawa
    ------ Post added on Jun 26, 2022 at 11:38 AM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අන්තිමට "no kids no worries" කියන එමියෝස්ටත් පෙට්‍රෝල් පෝලිමක ඉන්න සිද්ද වුනා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Location eka koheda? Kohomada line wenne poddk pahadila karanna bro
    Same class , same age වගේ උන් කතාවට සෙට් වෙන සීන් එකක් තියනවා. 35 වගේ ගෑනූ කියන්නෙ කොහොමත් පොඩ්ඩක් සීන් එකට බරයි.
     
    • Like
    Reactions: Mr.Curious