Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Political dick'tionary
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකල්පය

2014 සහ 2015 කාල වලදී බහුලව භාවිතා වූ වෙනස සහ සරලකම වෙනුවට අධ්‍යාපන අමාත්යන්ශය හඳුන්වාදුන් වචනයකි. මෙය නිතරම භාවිතා කරන්නේ 2014 සහ 2015 ඉහත වචන නිරන්තරයෙන් භාවිතා කළ පිරිස වීම විශේෂත්වයකි.

උදා: මේරට ගොඩනගන්න විකල්පයක් ඕන මචන්. අපිට විකල්පයක් නැතුව නැගිටින්න බෑ.

පාවෙන චන්ද

2014-2015 අතර කාලයේදී බරටම පක්ශවලට කඩේගොස් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලට මුහුනදීගත නොහැකිව තටමන අය මෙම වචනය බහුලව භාවිතා කරයි. ඇතැමුන් පක්ශෙකට කඩේ යන ගමන් මම පාවෙන චන්දයක් කියමින් පොඩි වින්දනයක් ලබයි.

උදා: කඩේ නොගිහින් පාවෙන චන්දයක් වෙයන්. ඒකෙන් මේක වෙනස් කරන්න පුලුවන්.

වහල්ලු

තමන් අදහන පක්ශයේ වැරැද්දක් වෙනත් පුද්ගලයෙක් පෙන්වාදී එයට ප්‍රති පිලිතුරු දීමට නොහැකිවූ විට මම වචනය බහුලව භාවිතා වේ. වෙනත් පක්ශයක පුද්ගලයෙක් කඩේයනවිටත් මෙය භාවිතා වේ.

උදා: උබලා වගේ වහල්ලු. උබලගේ ලොක්කා අරම කරා. ඒවා පේන්නේ නෑ. වහල්කම ම කර කර ඉදපන්

සිස්ටම් ජේන්ජ්

මෙයත් 2014-2015 වෙනසක් ඉල්ලා පෙරැලි කල අයම භාවිතා කරන වචනයකි. අද්යාපන අමාත්යන්ශය විසින් වෙනස වචනය තහනම් කල නිසා ඒ වෙනුවට විකල්ප වචනයක් ලෙස යන වචනය භාවිතයට ගනු ලැබේ. එකම අරුත දෙන වචන දෙකකි.

උදා: මේ නාබා එන්නේ සිස්ටම් ජේන්ජ් එකක් කරන්න. මේ නාබාගේ ව්‍යවස්තාවේ තනිකරම තියෙන්නේ සිස්ටම් ජේන්ජ් එකක්

[QUOTE="Randima3000, post: 24821540, member: 265549"] [SIZE="3"]විකල්පය[/SIZE] [SIZE="2"]2014 සහ 2015 කාල වලදී බහුලව භාවිතා වූ වෙනස සහ සරලකම වෙනුවට අධ්‍යාපන අමාත්යන්ශය හඳුන්වාදුන් වචනයකි. මෙය නිතරම භාවිතා කරන්නේ 2014 සහ 2015 ඉහත වචන නිරන්තරයෙන් භාවිතා කළ පිරිස වීම විශේෂත්වයකි. [/SIZE] [INDENT][COLOR="Navy"]උදා: මේරට ගොඩනගන්න විකල්පයක් ඕන මචන්. අපිට විකල්පයක් නැතුව නැගිටින්න බෑ.[/COLOR][/INDENT] [SIZE="3"]පාවෙන චන්ද[/SIZE] [SIZE="2"]2014-2015 අතර කාලයේදී බරටම පක්ශවලට කඩේගොස් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලට මුහුනදීගත නොහැකිව තටමන අය මෙම වචනය බහුලව භාවිතා කරයි. ඇතැමුන් පක්ශෙකට කඩේ යන ගමන් මම පාවෙන චන්දයක් කියමින් පොඩි වින්දනයක් ලබයි.[/SIZE] [INDENT][COLOR="Navy"]උදා: කඩේ නොගිහින් පාවෙන චන්දයක් වෙයන්. ඒකෙන් මේක වෙනස් කරන්න පුලුවන්.[/COLOR][/INDENT] [SIZE="3"]වහල්ලු[/SIZE] [SIZE="2"]තමන් අදහන පක්ශයේ වැරැද්දක් වෙනත් පුද්ගලයෙක් පෙන්වාදී එයට ප්‍රති පිලිතුරු දීමට නොහැකිවූ විට මම වචනය බහුලව භාවිතා වේ. වෙනත් පක්ශයක පුද්ගලයෙක් කඩේයනවිටත් මෙය භාවිතා වේ.[/SIZE] [COLOR="Navy"][INDENT]උදා: උබලා වගේ වහල්ලු. උබලගේ ලොක්කා අරම කරා. ඒවා පේන්නේ නෑ. වහල්කම ම කර කර ඉදපන්[/INDENT][/COLOR] [SIZE="3"]සිස්ටම් ජේන්ජ්[/SIZE] [SIZE="2"]මෙයත් 2014-2015 වෙනසක් ඉල්ලා පෙරැලි කල අයම භාවිතා කරන වචනයකි. අද්යාපන අමාත්යන්ශය විසින් වෙනස වචනය තහනම් කල නිසා ඒ වෙනුවට විකල්ප වචනයක් ලෙස යන වචනය භාවිතයට ගනු ලැබේ. එකම අරුත දෙන වචන දෙකකි. [/SIZE] [COLOR="Navy"][INDENT]උදා: මේ නාබා එන්නේ සිස්ටම් ජේන්ජ් එකක් කරන්න. මේ නාබාගේ ව්‍යවස්තාවේ තනිකරම තියෙන්නේ සිස්ටම් ජේන්ජ් එකක්[/INDENT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom