විකල්පය
2014 සහ 2015 කාල වලදී බහුලව භාවිතා වූ වෙනස සහ සරලකම වෙනුවට අධ්‍යාපන අමාත්‍යන්ශය හඳුන්වාදුන් වචනයකි. මෙය නිතරම භාවිතා කරන්නේ 2014 සහ 2015 ඉහත වචන නිරන්තරයෙන් භාවිතා කළ පිරිස වීම විශේෂත්වයකි.
පාවෙන චන්ද
2014-2015 අතර කාලයේදී බරටම පක්ශවලට කඩේගොස් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලට මුහුනදීගත නොහැකිව තටමන අය මෙම වචනය බහුලව භාවිතා කරයි. ඇතැමුන් පක්ශෙකට කඩේ යන ගමන් මම පාවෙන චන්දයක් කියමින් පොඩි වින්දනයක් ලබයි.
වහල්ලු
තමන් අදහන පක්ශයේ වැරැද්දක් වෙනත් පුද්ගලයෙක් පෙන්වාදී එයට ප්‍රති පිලිතුරු දීමට නොහැකිවූ විට මම වචනය බහුලව භාවිතා වේ. වෙනත් පක්ශයක පුද්ගලයෙක් කඩේයනවිටත් මෙය භාවිතා වේ.
සිස්ටම් ජේන්ජ්
මෙයත් 2014-2015 වෙනසක් ඉල්ලා පෙරැලි කල අයම භාවිතා කරන වචනයකි. අද්‍යාපන අමාත්‍යන්ශය විසින් වෙනස වචනය තහනම් කල නිසා ඒ වෙනුවට විකල්ප වචනයක් ලෙස යන වචනය භාවිතයට ගනු ලැබේ. එකම අරුත දෙන වචන දෙකකි.

උදා: මේරට ගොඩනගන්න විකල්පයක් ඕන මචන්. අපිට විකල්පයක් නැතුව නැගිටින්න බෑ.
පාවෙන චන්ද
2014-2015 අතර කාලයේදී බරටම පක්ශවලට කඩේගොස් පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් වලට මුහුනදීගත නොහැකිව තටමන අය මෙම වචනය බහුලව භාවිතා කරයි. ඇතැමුන් පක්ශෙකට කඩේ යන ගමන් මම පාවෙන චන්දයක් කියමින් පොඩි වින්දනයක් ලබයි.
උදා: කඩේ නොගිහින් පාවෙන චන්දයක් වෙයන්. ඒකෙන් මේක වෙනස් කරන්න පුලුවන්.
වහල්ලු
තමන් අදහන පක්ශයේ වැරැද්දක් වෙනත් පුද්ගලයෙක් පෙන්වාදී එයට ප්‍රති පිලිතුරු දීමට නොහැකිවූ විට මම වචනය බහුලව භාවිතා වේ. වෙනත් පක්ශයක පුද්ගලයෙක් කඩේයනවිටත් මෙය භාවිතා වේ.
උදා: උබලා වගේ වහල්ලු. උබලගේ ලොක්කා අරම කරා. ඒවා පේන්නේ නෑ. වහල්කම ම කර කර ඉදපන්
සිස්ටම් ජේන්ජ්
මෙයත් 2014-2015 වෙනසක් ඉල්ලා පෙරැලි කල අයම භාවිතා කරන වචනයකි. අද්‍යාපන අමාත්‍යන්ශය විසින් වෙනස වචනය තහනම් කල නිසා ඒ වෙනුවට විකල්ප වචනයක් ලෙස යන වචනය භාවිතයට ගනු ලැබේ. එකම අරුත දෙන වචන දෙකකි.
උදා: මේ නාබා එන්නේ සිස්ටම් ජේන්ජ් එකක් කරන්න. මේ නාබාගේ ව්‍යවස්තාවේ තනිකරම තියෙන්නේ සිස්ටම් ජේන්ජ් එකක්