Political posts

KBW123

Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    පුළුවන් නන් political posts වෙනම දාන්න විදිහක් හදන්න. එපා වෙන්නෙම මේකේ උන්ගේ political posts බලන එක 😡😡
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    දැන් වැඩිපුර යන්නේ ගූ ඇන් පී,ජා.වේ.පු. නාහෙන් අඩාගෙන දාන පෝස්ට්..
     
    • Like
    Reactions: erozan and KBW123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වැඩිපුර යන්නේ ගූ ඇන් පී,ජා.වේ.පු. නාහෙන් අඩාගෙන දාන පෝස්ට්..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    face book යන්නම බැහැ ..ස ස ගාගෙන අඩනවා අඩනවා ඉවරයක් නැහැ