Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Political Talks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කවදාවත් වෛරී දේශපාලනයක් කළේ නෑ, කාගෙන්වත් පළිගත්තේ නෑ - මහින්ද රාජපක්ෂ -වැලිකඩ දාන්න කලිං අංගොඩ දාල ගන්න වෙයි වගේ -පොර ටෝක් සහ කොර ටෝක් අංක - 71

෴මං රිමාන්ඩ් එකේ හිටපු මිනිහෙක් හිරේ යන්න මං බය නෑ - මහින්ද රාජපක්ෂ

-පොඩ්ඩක් ඉවසනවකො වැලිකඩ රාජපක්ෂ වාට්ටුවක් දානකං

෴අල්ලස් කොමිසමට ගිය ගෝඨා පසුව දිනයක් ඉල්ලයි - ප්‍රවෘත්තියක්

-දුමින්දයගෙ මතක නැති ලෙඩේ හැදිල වගේ

෴මේ රජය දින සීයක් තුළ රට අවුරුදු සීයක් පස්සට යැව්වා - මහින්ද රාජපක්ෂ

-මේකා පැරදුනයින් පස්සේ ඉස්සරහා පස්ස මාරු වෙලා

෴රටට ප්රජාතන්ත්රවාදයට වඩා දැඩි විනයක් අවශ්‍යයයි - චම්පික රණවක

-ගෙදර ගෑණිටයි දරුවටයි දාපු විකෘති විනයක් වෙන්න ඇති

෴රනිල් පන්නා දමා අගමැති වීමට රාජිත ගේ රහස් සැළැස්මක් -ප්‍රවෘත්තියක්

-ඊට ඉස්සෙල්ල පුතා පන්නං ආපු ළාබාල කෙල්ල දීල හිටිය නං

෴නාමල් ට සැප දුන් එයා ලංකා එකේ අනූපමා වානගුරු ට ලක්ෂ 42 ක් ගෙවලා - එයාර් ලංකා දූෂණ කොමිසම

-අනුපමාට 3 ක් දීලා ඉතුරු 39 ආපහු නාමල්ම අරන්

෴මහින්ද පරදින බව දැනගෙන හිටියත් මං ඒ බව කීවෙ නෑ - සාස්තරකාර සුමනදාස

-කමක් නෑ මචං ‘රට බේරගත් එකාගෙන් අපි බේරගත් එකා‘ කියා උඹට සමාව දෙයි

෴චන්ද්‍රිකා ට කුරුණෑගලදි හූ කීම නාමල් සංවිධානය කළේ ජොනීගෙ කොල්ලූපිටියෙ අමරාවතී ආපානශාලාවෙදි - ප්‍රවෘත්තියක්

-නාමල්ගෙ තාත්ත මරන්න කොටියෙක් තමන්ගෙ වාහනයෙ කොළඹට ගෙනාව ජොනියට ඕකත් කජ්ජක් ද ?

෴මං තරම් රනිල් ට ආදරය කළ ආරක්ෂා කළ කෙනෙක් එජාපයේ නෑ - තිස්ස අත්තනායක

-ආදරේට වෙන්න ඇති රනිල්-මෛත්‍රී බොරු ගිවිසුමක් පෙන්නුවේ

෴මට කෙළෙව්වේ බොදු බලයේ ඥාණසාරයා - මහින්ද රාජපක්ෂ

-එහෙනම් ඉස්සර කෙළෙව්වයි කිව්ව දෙමළ්ලුයි ඥානයයි එකට එකතු වෙන්න ඇති

෴අස්ගිරි නාහිමි අභාවය නිසා අළුත් අවුරුදු සැමරීම මෛත්‍රී අත්හළ ද මහින්ද කිරිබත් කා සතුටින් එය සමරයි - ප්‍රවෘත්තියක්

-කිරිබත් කෑව විතරයි? නයිට් රේස් එකක් දැම්මෙ නැතෙයි?

෴විධායක ජනාධිපති ධූරයේ බලතල අනිවාර්යෙන්ම අඩුකළ යුතුයි - මහින්ද රාජපක්ෂ

-ඇයි දැන් ඩයස්පෝරා එක අහවර වුනාද?

෴අතපසුවීම් මගේ පරාජයට හේතුව යි - මහින්ද රාජපක්ෂ

-අතපසුවීම් නෙවෙයි අතට යටින් පාස් කිරීම්

෴විමල් වීරවංස සන්ධානයේ නෑ - නිමල් සිරිපාල

-ළඟදිම එයා පාර්ලිමේන්තුවෙත් නෑ තමයි

෴වෛරයෙන් ඉන්න අයගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙවෙයි සැරව බව විපක්ෂ මංත්‍රී සාලින්ද ජනපතිට ලියයි - ප්‍රවෘත්තියක්

-රාජපක්ෂලාගේ බ්ලඩ් ගෘෘප් එක දැනගෙන තියෙන්නෙ අදයි

෴මැදමුලනට ගිහිං මහින්ද ව උස්සගෙන ඇවිත් මැතිවරණයට තියනවා - මංත්‍රී රොෂාන් රණසිංහ

-මැදමුලනේ ඉඳං ද වැලිකඩ ඉඳං ද?

෴විකෘති ජාතික කොඩියක් ගෙන ඒම ගැන සමාව ඉල්ලනවා - ඩලස් සහ ගම්මන්පිල

-විකෘති පුද්ගලයන්ට යහපාලනයෙන් සමාව දීම ගැන ජනතාවත් සමාව ඉල්ලනවා

෴මං කවදාවත් වෛරී දේශපාලනයක් කළේ නෑ කාගෙන්වත් පළිගත්තේ නෑ - මහින්ද රාජපක්ෂ

-වැලිකඩ දාන්න කලිං අංගොඩ දාල ගන්න වෙයි වගේ

෴අනාගතයෙදි ශ්‍රීලනිප රජයක් හැදීමට අපි දිවිහිමියෙන් කැපවෙමු - ජනපති මෛත්‍රීපාල සිරිසේන

-අප්පට සිරි.., වැඩේ දෙන්න වගේ හිටං

෴සිල් රෙදි බෙදීමත් වරදක් වෙලා. හෙට සිල් ගැනීමත් වරදක් වේවි - මහින්ද රාජපක්ෂ

-ඡන්දයකදි කොයි රෙද්ද බෙදුවත් අල්ලසක් තමයි ලොක්කා.. කොහේද නීතිඥයෙක් වුනාට නීතිය දන්නවායැ. එකට ලිව්වෙත් ජෙයරාජ් නේ..

෴ගෝඨා දේශපාලනයට - ප්‍රවෘත්තියක්

-මෙතෙක් කල් කළේ දේශපාලනේ නොවෙයිද?

෴කළුතර රත්තරං රෝහිත ගෙ ලක්ෂ 28 මුද්ද මහ රෑ පාරලිමේන්තුවෙ අස්ථානගත වෙලා - ප්‍රවෘත්තියක්

-මළා මං හිතුව මුද්ද ලූස් වෙනකොට පරණ නිලි බෝක්කුවක ඇතුලෙ වැටෙයි කියලා

෴කුපාඩිකම් බලූකම් කරපු උන්ට සළකපු එක තමයි මං කරපු ලොකුම ගොංකම - මහින්ද රාජපක්ෂ

-ඒකනෙ දැන් ඒ වාහෙලට ඔහේව බේරගන්න ලොකුම ගොංකම කරන්න වෙලා තියෙන්නෙ

-පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි-

[QUOTE="shando, post: 18261359, member: 40932"] [SIZE="5"][SIZE="6"]මං කවදාවත් වෛරී දේශපාලනයක් කළේ නෑ, කාගෙන්වත් පළිගත්තේ නෑ - මහින්ද රාජපක්ෂ -වැලිකඩ දාන්න කලිං අංගොඩ දාල ගන්න වෙයි වගේ -පොර ටෝක් සහ කොර ටෝක් අංක - 71 ෴මං රිමාන්ඩ් එකේ හිටපු මිනිහෙක් හිරේ යන්න මං බය නෑ - මහින්ද රාජපක්ෂ -පොඩ්ඩක් ඉවසනවකො වැලිකඩ රාජපක්ෂ වාට්ටුවක් දානකං ෴අල්ලස් කොමිසමට ගිය ගෝඨා පසුව දිනයක් ඉල්ලයි - ප්‍රවෘත්තියක් -දුමින්දයගෙ මතක නැති ලෙඩේ හැදිල වගේ ෴මේ රජය දින සීයක් තුළ රට අවුරුදු සීයක් පස්සට යැව්වා - මහින්ද රාජපක්ෂ -මේකා පැරදුනයින් පස්සේ ඉස්සරහා පස්ස මාරු වෙලා ෴රටට ප්රජාතන්ත්රවාදයට වඩා දැඩි විනයක් අවශ්‍යයයි - චම්පික රණවක -ගෙදර ගෑණිටයි දරුවටයි දාපු විකෘති විනයක් වෙන්න ඇති ෴රනිල් පන්නා දමා අගමැති වීමට රාජිත ගේ රහස් සැළැස්මක් -ප්‍රවෘත්තියක් -ඊට ඉස්සෙල්ල පුතා පන්නං ආපු ළාබාල කෙල්ල දීල හිටිය නං ෴නාමල් ට සැප දුන් එයා ලංකා එකේ අනූපමා වානගුරු ට ලක්ෂ 42 ක් ගෙවලා - එයාර් ලංකා දූෂණ කොමිසම -අනුපමාට 3 ක් දීලා ඉතුරු 39 ආපහු නාමල්ම අරන් ෴මහින්ද පරදින බව දැනගෙන හිටියත් මං ඒ බව කීවෙ නෑ - සාස්තරකාර සුමනදාස -කමක් නෑ මචං ‘රට බේරගත් එකාගෙන් අපි බේරගත් එකා‘ කියා උඹට සමාව දෙයි ෴චන්ද්‍රිකා ට කුරුණෑගලදි හූ කීම නාමල් සංවිධානය කළේ ජොනීගෙ කොල්ලූපිටියෙ අමරාවතී ආපානශාලාවෙදි - ප්‍රවෘත්තියක් -නාමල්ගෙ තාත්ත මරන්න කොටියෙක් තමන්ගෙ වාහනයෙ කොළඹට ගෙනාව ජොනියට ඕකත් කජ්ජක් ද ? ෴මං තරම් රනිල් ට ආදරය කළ ආරක්ෂා කළ කෙනෙක් එජාපයේ නෑ - තිස්ස අත්තනායක -ආදරේට වෙන්න ඇති රනිල්-මෛත්‍රී බොරු ගිවිසුමක් පෙන්නුවේ ෴මට කෙළෙව්වේ බොදු බලයේ ඥාණසාරයා - මහින්ද රාජපක්ෂ -එහෙනම් ඉස්සර කෙළෙව්වයි කිව්ව දෙමළ්ලුයි ඥානයයි එකට එකතු වෙන්න ඇති ෴අස්ගිරි නාහිමි අභාවය නිසා අළුත් අවුරුදු සැමරීම මෛත්‍රී අත්හළ ද මහින්ද කිරිබත් කා සතුටින් එය සමරයි - ප්‍රවෘත්තියක් -කිරිබත් කෑව විතරයි? නයිට් රේස් එකක් දැම්මෙ නැතෙයි? ෴විධායක ජනාධිපති ධූරයේ බලතල අනිවාර්යෙන්ම අඩුකළ යුතුයි - මහින්ද රාජපක්ෂ -ඇයි දැන් ඩයස්පෝරා එක අහවර වුනාද? ෴අතපසුවීම් මගේ පරාජයට හේතුව යි - මහින්ද රාජපක්ෂ -අතපසුවීම් නෙවෙයි අතට යටින් පාස් කිරීම් ෴විමල් වීරවංස සන්ධානයේ නෑ - නිමල් සිරිපාල -ළඟදිම එයා පාර්ලිමේන්තුවෙත් නෑ තමයි ෴වෛරයෙන් ඉන්න අයගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙවෙයි සැරව බව විපක්ෂ මංත්‍රී සාලින්ද ජනපතිට ලියයි - ප්‍රවෘත්තියක් -රාජපක්ෂලාගේ බ්ලඩ් ගෘෘප් එක දැනගෙන තියෙන්නෙ අදයි ෴මැදමුලනට ගිහිං මහින්ද ව උස්සගෙන ඇවිත් මැතිවරණයට තියනවා - මංත්‍රී රොෂාන් රණසිංහ -මැදමුලනේ ඉඳං ද වැලිකඩ ඉඳං ද? ෴විකෘති ජාතික කොඩියක් ගෙන ඒම ගැන සමාව ඉල්ලනවා - ඩලස් සහ ගම්මන්පිල -විකෘති පුද්ගලයන්ට යහපාලනයෙන් සමාව දීම ගැන ජනතාවත් සමාව ඉල්ලනවා ෴මං කවදාවත් වෛරී දේශපාලනයක් කළේ නෑ කාගෙන්වත් පළිගත්තේ නෑ - මහින්ද රාජපක්ෂ -වැලිකඩ දාන්න කලිං අංගොඩ දාල ගන්න වෙයි වගේ ෴අනාගතයෙදි ශ්‍රීලනිප රජයක් හැදීමට අපි දිවිහිමියෙන් කැපවෙමු - ජනපති මෛත්‍රීපාල සිරිසේන -අප්පට සිරි.., වැඩේ දෙන්න වගේ හිටං ෴සිල් රෙදි බෙදීමත් වරදක් වෙලා. හෙට සිල් ගැනීමත් වරදක් වේවි - මහින්ද රාජපක්ෂ -ඡන්දයකදි කොයි රෙද්ද බෙදුවත් අල්ලසක් තමයි ලොක්කා.. කොහේද නීතිඥයෙක් වුනාට නීතිය දන්නවායැ. එකට ලිව්වෙත් ජෙයරාජ් නේ.. ෴ගෝඨා දේශපාලනයට - ප්‍රවෘත්තියක් -මෙතෙක් කල් කළේ දේශපාලනේ නොවෙයිද? ෴කළුතර රත්තරං රෝහිත ගෙ ලක්ෂ 28 මුද්ද මහ රෑ පාරලිමේන්තුවෙ අස්ථානගත වෙලා - ප්‍රවෘත්තියක් -මළා මං හිතුව මුද්ද ලූස් වෙනකොට පරණ නිලි බෝක්කුවක ඇතුලෙ වැටෙයි කියලා ෴කුපාඩිකම් බලූකම් කරපු උන්ට සළකපු එක තමයි මං කරපු ලොකුම ගොංකම - මහින්ද රාජපක්ෂ -ඒකනෙ දැන් ඒ වාහෙලට ඔහේව බේරගන්න ලොකුම ගොංකම කරන්න වෙලා තියෙන්නෙ -පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි-[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom