මං කවදාවත් වෛරී දේශපාලනයක් කළේ නෑ, කාගෙන්වත් පළිගත්තේ නෑ - මහින්ද රාජපක‍්ෂ -වැලිකඩ දාන්න කලිං අංගොඩ දාල ගන්න වෙයි වගේ -පොර ටෝක් සහ කොර ටෝක් අංක - 71
෴මං රිමාන්ඩ් එකේ හිටපු මිනිහෙක් හිරේ යන්න මං බය නෑ - මහින්ද රාජපක‍්ෂ
-පොඩ්ඩක් ඉවසනවකො වැලිකඩ රාජපක‍්ෂ වාට්ටුවක් දානකං
෴අල්ලස් කොමිසමට ගිය ගෝඨා පසුව දිනයක් ඉල්ලයි - ප්‍රවෘත්තියක්
-දුමින්දයගෙ මතක නැති ලෙඩේ හැදිල වගේ
෴මේ රජය දින සීයක් තුළ රට අවුරුදු සීයක් පස්සට යැව්වා - මහින්ද රාජපක‍්ෂ
-මේකා පැරදුනයින් පස්සේ ඉස්සරහා පස්ස මාරු වෙලා
෴රටට ප්‍රජාතන්ත්‍රවාදයට වඩා දැඩි විනයක් අවශ්‍යයයි - චම්පික රණවක
-ගෙදර ගෑණිටයි දරුවටයි දාපු විකෘති විනයක් වෙන්න ඇති
෴රනිල් පන්නා දමා අගමැති වීමට රාජිත ගේ රහස් සැළැස්මක් -ප්‍රවෘත්තියක්
-ඊට ඉස්සෙල්ල පුතා පන්නං ආපු ළාබාල කෙල්ල දීල හිටිය නං
෴නාමල් ට සැප දුන් එයා ලංකා එකේ අනූපමා වානගුරු ට ලක‍්ෂ 42 ක් ගෙවලා - එයාර් ලංකා දූෂණ කොමිසම
-අනුපමාට 3 ක් දීලා ඉතුරු 39 ආපහු නාමල්ම අරන්
෴මහින්ද පරදින බව දැනගෙන හිටියත් මං ඒ බව කීවෙ නෑ - සාස්තරකාර සුමනදාස
-කමක් නෑ මචං ‘රට බේරගත් එකාගෙන් අපි බේරගත් එකා‘ කියා උඹට සමාව දෙයි
෴චන්ද්‍රිකා ට කුරුණෑගලදි හූ කීම නාමල් සංවිධානය කළේ ජොනීගෙ කොල්ලූපිටියෙ අමරාවතී ආපානශාලාවෙදි - ප්‍රවෘත්තියක්
-නාමල්ගෙ තාත්ත මරන්න කොටියෙක් තමන්ගෙ වාහනයෙ කොළඹට ගෙනාව ජොනියට ඕකත් කජ්ජක් ද ?
෴මං තරම් රනිල් ට ආදරය කළ ආරක‍්ෂා කළ කෙනෙක් එජාපයේ නෑ - තිස්ස අත්තනායක
-ආදරේට වෙන්න ඇති රනිල්-මෛත්‍රී බොරු ගිවිසුමක් පෙන්නුවේ
෴මට කෙළෙව්වේ බොදු බලයේ ඥාණසාරයා - මහින්ද රාජපක‍්ෂ
-එහෙනම් ඉස්සර කෙළෙව්වයි කිව්ව දෙමළ්ලුයි ඥානයයි එකට එකතු වෙන්න ඇති
෴අස්ගිරි නාහිමි අභාවය නිසා අළුත් අවුරුදු සැමරීම මෛත්‍රී අත්හළ ද මහින්ද කිරිබත් කා සතුටින් එය සමරයි - ප්‍රවෘත්තියක්
-කිරිබත් කෑව විතරයි? නයිට් රේස් එකක් දැම්මෙ නැතෙයි?
෴විධායක ජනාධිපති ධූරයේ බලතල අනිවාර්යෙන්ම අඩුකළ යුතුයි - මහින්ද රාජපක‍්ෂ
-ඇයි දැන් ඩයස්පෝරා එක අහවර වුනාද?
෴අතපසුවීම් මගේ පරාජයට හේතුව යි - මහින්ද රාජපක‍්ෂ
-අතපසුවීම් නෙවෙයි අතට යටින් පාස් කිරීම්
෴විමල් වීරවංස සන්ධානයේ නෑ - නිමල් සිරිපාල
-ළඟදිම එයා පාර්ලිමේන්තුවෙත් නෑ තමයි
෴වෛරයෙන් ඉන්න අයගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙවෙයි සැරව බව විපක‍්ෂ මංත්‍රී සාලින්ද ජනපතිට ලියයි - ප්‍රවෘත්තියක්
-රාජපක්ෂලාගේ බ්ලඩ් ගෘෘප් එක දැනගෙන තියෙන්නෙ අදයි
෴මැදමුලනට ගිහිං මහින්ද ව උස්සගෙන ඇවිත් මැතිවරණයට තියනවා - මංත්‍රී රොෂාන් රණසිංහ
-මැදමුලනේ ඉඳං ද වැලිකඩ ඉඳං ද?
෴විකෘති ජාතික කොඩියක් ගෙන ඒම ගැන සමාව ඉල්ලනවා - ඩලස් සහ ගම්මන්පිල
-විකෘති පුද්ගලයන්ට යහපාලනයෙන් සමාව දීම ගැන ජනතාවත් සමාව ඉල්ලනවා
෴මං කවදාවත් වෛරී දේශපාලනයක් කළේ නෑ කාගෙන්වත් පළිගත්තේ නෑ - මහින්ද රාජපක‍්ෂ
-වැලිකඩ දාන්න කලිං අංගොඩ දාල ගන්න වෙයි වගේ
෴අනාගතයෙදි ශ්‍රීලනිප රජයක් හැදීමට අපි දිවිහිමියෙන් කැපවෙමු - ජනපති මෛත්‍රීපාල සිරිසේන
-අප්පට සිරි.., වැඩේ දෙන්න වගේ හිටං
෴සිල් රෙදි බෙදීමත් වරදක් වෙලා. හෙට සිල් ගැනීමත් වරදක් වේවි - මහින්ද රාජපක‍්ෂ
-ඡන්දයකදි කොයි රෙද්ද බෙදුවත් අල්ලසක් තමයි ලොක්කා.. කොහේද නීතිඥයෙක් වුනාට නීතිය දන්නවායැ. එකට ලිව්වෙත් ජෙයරාජ් නේ..
෴ගෝඨා දේශපාලනයට - ප්‍රවෘත්තියක්
-මෙතෙක් කල් කළේ දේශපාලනේ නොවෙයිද?
෴කළුතර රත්තරං රෝහිත ගෙ ලක‍්ෂ 28 මුද්ද මහ රෑ පාරලිමේන්තුවෙ අස්ථානගත වෙලා - ප්‍රවෘත්තියක්
-මළා මං හිතුව මුද්ද ලූස් වෙනකොට පරණ නිලි බෝක්කුවක ඇතුලෙ වැටෙයි කියලා
෴කුපාඩිකම් බලූකම් කරපු උන්ට සළකපු එක තමයි මං කරපු ලොකුම ගොංකම - මහින්ද රාජපක‍්ෂ
-ඒකනෙ දැන් ඒ වාහෙලට ඔහේව බේරගන්න ලොකුම ගොංකම කරන්න වෙලා තියෙන්නෙ
-පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි-