අඩෝ බලන් ගියාම කපුටට 25i ද බන් සපොර්ට්? යකෝ උන්ගෙ සද්දේ හැටියට මම හිතුවේ බරගානක් ඇති කියල. අනිත් පාර්ටීස් වල උනුත් ඇවිල්ල කියන්නේ මුලු සපොර්ට් එකම බැසිල්ට කියලනේ. එහෙම බලන් ගියාම රනිල පිස්සු කෙලියත්, බැසිල තමා කිව්වේ ගගා හැමිනෙන්න බෑ නේ?
https://www.gossiplankanews.com/2022/10/22-parliament-divide.html
https://www.gossiplankanews.com/2022/10/22-parliament-divide.html