Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
politically animals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනික වශයෙන් ප්‍රදානම සත්වයා මිනිසා වූවද

අපේ රටේ නම් තවත් දේශපාලනික වූ සත්වයයෝ සිටිති

එසෙ බලන කල 1946 සිට දේශපාලනික වූ සත්වයා අලියාය

එදා පටන් අලියා මිනිසුන්ගෙ ආදරයට මෙන්ම

තරහවටද ලක් වීඇත .

අපේ ගම්වලද බිහි වූ අලි පරපුර

තවමත් ඇත.

හැම ප්‍රතිඵල ලේඛනයකම අලියා පලමු

දෙක අතරට පත් වී ඇති නිසාවෙන් අලියා

දේශපාලනික ලෝකයේද බලගතු සතෙකි

ඉන්පසු මගේ මතකයට නැගෙන සතා රාජාලියාය

ඒ 1994,93 දීය.ඊට කලින් ඒව මට මතක නැත

අලියාගෙන් කැඩී ආ පිරිසක් රාජිලියා

හදා ගෙන එවර 3න් වන තැනට පත් විය

දැන තවත් සතෙකු දේශපාලනික වී ඇත

අනේ අහිංසක හංසයාය

දැන් ඌත් මිනිසුන්ගෙ පැසසුමට මෙන්ම තරහටද ලක් වෙති

ඒ මදිවට හංස පැටවුද දැන් හැම තැනමය

මෙවර හංසයාද මූල් ස්තාන දෙක අතරට පත් වෙන

නිසාවෙන් අවතක්සේරුකිරීමට නොහැක.

අහින්සක සමනළයාද දේශපාලනික වූයේය

ඒත් ඒ අහින්සක ලෙසට ප්‍රාදේශීය මැතිවරන

වල ස්වාඨීන ලෙසට කවුරුත් නොදන්න

කවුරුත් නොබනින ලෙසටය

මට හිතෙන පරිදි සියළුම දේශපාලකයින්ට දිය යුතු

පොදු සලකූන කුළු මීමාය

මී හරකා අහිංසකය

කුළු මීමා පොඩ්ඩක් හරි ගැලපිය හැක

මොකද කට්ටිය හිතන්නේ

[QUOTE="cspmaxx, post: 6394216, member: 19127"] [COLOR="Red"][SIZE="3"]දේශපාලනික වශයෙන් ප්‍රදානම සත්වයා මිනිසා වූවද අපේ රටේ නම් තවත් දේශපාලනික වූ සත්වයයෝ සිටිති එසෙ බලන කල 1946 සිට දේශපාලනික වූ සත්වයා අලියාය එදා පටන් අලියා මිනිසුන්ගෙ ආදරයට මෙන්ම තරහවටද ලක් වීඇත . අපේ ගම්වලද බිහි වූ අලි පරපුර තවමත් ඇත. හැම ප්‍රතිඵල ලේඛනයකම අලියා පලමු දෙක අතරට පත් වී ඇති නිසාවෙන් අලියා දේශපාලනික ලෝකයේද බලගතු සතෙකි ඉන්පසු මගේ මතකයට නැගෙන සතා රාජාලියාය ඒ 1994,93 දීය.ඊට කලින් ඒව මට මතක නැත අලියාගෙන් කැඩී ආ පිරිසක් රාජිලියා හදා ගෙන එවර 3න් වන තැනට පත් විය දැන තවත් සතෙකු දේශපාලනික වී ඇත අනේ අහිංසක හංසයාය දැන් ඌත් මිනිසුන්ගෙ පැසසුමට මෙන්ම තරහටද ලක් වෙති ඒ මදිවට හංස පැටවුද දැන් හැම තැනමය මෙවර හංසයාද මූල් ස්තාන දෙක අතරට පත් වෙන නිසාවෙන් අවතක්සේරුකිරීමට නොහැක. අහින්සක සමනළයාද දේශපාලනික වූයේය ඒත් ඒ අහින්සක ලෙසට ප්‍රාදේශීය මැතිවරන වල ස්වාඨීන ලෙසට කවුරුත් නොදන්න කවුරුත් නොබනින ලෙසටය මට හිතෙන පරිදි සියළුම දේශපාලකයින්ට දිය යුතු පොදු සලකූන කුළු මීමාය මී හරකා අහිංසකය කුළු මීමා පොඩ්ඩක් හරි ගැලපිය හැක [/SIZE][/COLOR] [SIZE="3"]මොකද කට්ටිය හිතන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom