දේශපාලනික වශයෙන් ප්‍රදානම සත්වයා මිනිසා වූවද
අපේ රටේ නම් තවත් දේශපාලනික වූ සත්වයයෝ සිටිති
එසෙ බලන කල 1946 සිට දේශපාලනික වූ සත්වයා අලියාය
එදා පටන් අලියා මිනිසුන්ගෙ ආදරයට මෙන්ම
තරහවටද ලක් වීඇත .
අපේ ගම්වලද බිහි වූ අලි පරපුර
තවමත් ඇත.
හැම ප්‍රතිඵල ලේඛනයකම අලියා පලමු
දෙක අතරට පත් වී ඇති නිසාවෙන් අලියා
දේශපාලනික ලෝකයේද බලගතු සතෙකි
ඉන්පසු මගේ මතකයට නැගෙන සතා රාජාලියාය
ඒ 1994,93 දීය.ඊට කලින් ඒව මට මතක නැත
අලියාගෙන් කැඩී ආ පිරිසක් රාජිලියා
හදා ගෙන එවර 3න් වන තැනට පත් විය
දැන තවත් සතෙකු දේශපාලනික වී ඇත
අනේ අහිංසක හංසයාය
දැන් ඌත් මිනිසුන්ගෙ පැසසුමට මෙන්ම තරහටද ලක් වෙති
ඒ මදිවට හංස පැටවුද දැන් හැම තැනමය
මෙවර හංසයාද මූල් ස්තාන දෙක අතරට පත් වෙන
නිසාවෙන් අවතක්සේරුකිරීමට නොහැක.
අහින්සක සමනළයාද දේශපාලනික වූයේය
ඒත් ඒ අහින්සක ලෙසට ප්‍රාදේශීය මැතිවරන
වල ස්වාඨීන ලෙසට කවුරුත් නොදන්න
කවුරුත් නොබනින ලෙසටය
මට හිතෙන පරිදි සියළුම දේශපාලකයින්ට දිය යුතු
පොදු සලකූන කුළු මීමාය
මී හරකා අහිංසකය
කුළු මීමා පොඩ්ඩක් හරි ගැලපිය හැක
මොකද කට්ටිය හිතන්නේ
අපේ රටේ නම් තවත් දේශපාලනික වූ සත්වයයෝ සිටිති
එසෙ බලන කල 1946 සිට දේශපාලනික වූ සත්වයා අලියාය
එදා පටන් අලියා මිනිසුන්ගෙ ආදරයට මෙන්ම
තරහවටද ලක් වීඇත .
අපේ ගම්වලද බිහි වූ අලි පරපුර
තවමත් ඇත.
හැම ප්‍රතිඵල ලේඛනයකම අලියා පලමු
දෙක අතරට පත් වී ඇති නිසාවෙන් අලියා
දේශපාලනික ලෝකයේද බලගතු සතෙකි
ඉන්පසු මගේ මතකයට නැගෙන සතා රාජාලියාය
ඒ 1994,93 දීය.ඊට කලින් ඒව මට මතක නැත
අලියාගෙන් කැඩී ආ පිරිසක් රාජිලියා
හදා ගෙන එවර 3න් වන තැනට පත් විය
දැන තවත් සතෙකු දේශපාලනික වී ඇත
අනේ අහිංසක හංසයාය
දැන් ඌත් මිනිසුන්ගෙ පැසසුමට මෙන්ම තරහටද ලක් වෙති
ඒ මදිවට හංස පැටවුද දැන් හැම තැනමය
මෙවර හංසයාද මූල් ස්තාන දෙක අතරට පත් වෙන
නිසාවෙන් අවතක්සේරුකිරීමට නොහැක.
අහින්සක සමනළයාද දේශපාලනික වූයේය
ඒත් ඒ අහින්සක ලෙසට ප්‍රාදේශීය මැතිවරන
වල ස්වාඨීන ලෙසට කවුරුත් නොදන්න
කවුරුත් නොබනින ලෙසටය
මට හිතෙන පරිදි සියළුම දේශපාලකයින්ට දිය යුතු
පොදු සලකූන කුළු මීමාය
මී හරකා අහිංසකය
කුළු මීමා පොඩ්ඩක් හරි ගැලපිය හැක
මොකද කට්ටිය හිතන්නේ





