Politicians - දේශපාලකයෝ by

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    30,486
    1
    14,465
    113
    George Carlin




    “Now, there's one thing you might have noticed I don't complain about: politicians. Everybody complains about politicians. Everybody says they suck. Well, where do people think these politicians come from? They don't fall out of the sky. They don't pass through a membrane from another reality. They come from American parents and American families, American homes, American schools, American churches, American businesses and American universities, and they are elected by American citizens. This is the best we can do folks. This is what we have to offer. It's what our system produces: Garbage in, garbage out. If you have selfish, ignorant citizens, you're going to get selfish, ignorant leaders. Term limits ain't going to do any good; you're just going to end up with a brand new bunch of selfish, ignorant Americans. So, maybe, maybe, maybe, it's not the politicians who suck. Maybe something else sucks around here... like, the public. Yeah, the public sucks. There's a nice campaign slogan for somebody: 'The Public Sucks. F*ck Hope.”
     
    • Love
    Reactions: bravehearts

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,223
    2,525
    113
    මමත් කලින් ඉඳන් දේශපාලකයෝ තමයි හැමදේටම වැරදි කියලා හිතන් හිටියට

    හරියට ඇනස්ලිස් කරලා බලපුවාම අපේ සමාජයේ පැතිකඩක් තමා ඔවුන් නියෝජනය කරන්නෙත්

    යකාගේ හැටියට තමා විමානේ හැදෙන්නේ
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,120
    2,282
    113
    මමත් කලින් ඉඳන් දේශපාලකයෝ තමයි හැමදේටම වැරදි කියලා හිතන් හිටියට

    හරියට ඇනස්ලිස් කරලා බලපුවාම අපේ සමාජයේ පැතිකඩක් තමා ඔවුන් නියෝජනය කරන්නෙත්

    යකාගේ හැටියට තමා විමානේ හැදෙන්නේ
    අනිවා .. කොරෝන කාලේ තමා හොදද්ට තේරුනේ ... වැඩිපුර ඉන්නේ මෝඩයෝ .... ඒ හින්ද දේශපාලකයෝ වැඩි ප්‍රමාණයක් මෝඩයෝ ... අතරින් පතරින් දෙතුන් දෙනෙක් ඉන්නව ... සමාජේ ඉන්නෙත් එහෙමයි .. ඒ හින්ද කරන්න දෙය නෑ .... මොලේ තියන මිනිස්සු ඉන්න රටකට පැනගන්න එක තමා තියෙන්නේ විසදුම
     
    • Like
    Reactions: bravehearts

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,223
    2,525
    113
    අනිවා .. කොරෝන කාලේ තමා හොදද්ට තේරුනේ ... වැඩිපුර ඉන්නේ මෝඩයෝ .... ඒ හින්ද දේශපාලකයෝ වැඩි ප්‍රමාණයක් මෝඩයෝ ... අතරින් පතරින් දෙතුන් දෙනෙක් ඉන්නව ... සමාජේ ඉන්නෙත් එහෙමයි .. ඒ හින්ද කරන්න දෙය නෑ .... මොලේ තියන මිනිස්සු ඉන්න රටකට පැනගන්න එක තමා තියෙන්නේ විසදුම
    රටේ මිනිස්සු කම්මැලියි කුහකයි රටේ නමගිය ප්‍රදාන ව්‍යාපාරිකයෝ අඩුයි තියන රස්සාවල් ටික එහෙට මෙහෙට කරනවා ඇරෙන්න වෙන දෙයක් රටේ වෙන්නේ නැහැ

    මේ අතරේ වෙන පක්ෂයක් බලයට ගෙනාවොත් හරි යයි කියලා හිතන සෙට් එකකුත් ඉන්නවා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,578
    5,056
    113
    @Hyaenidae එතකොට උබයි මමයි තමයි මේ රට මෙච්චර අරාජික කරලා තියෙන්නේ .
    හ්ම් හ්ම්ම්ම් ......
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,486
    1
    14,465
    113
    @Hyaenidae එතකොට උබයි මමයි තමයි මේ රට මෙච්චර අරාජික කරලා තියෙන්නේ .
    හ්ම් හ්ම්ම්ම් ......

    එහෙම නෙමේ මම නං ඕක තේරුම් ගත්තෙ උඹයි මායි ඔතෙන්ට ගියත් ඔච්චරයි කියල 😅
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,578
    5,056
    113
    එහෙම නෙමේ මම නං ඕක තේරුම් ගත්තෙ උඹයි මායි ඔතෙන්ට ගියත් ඔච්චරයි කියල 😅
    0deb843535740a280bdd19d3581a5a1c.jpg
     
    • Haha
    Reactions: Hyaenidae

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,756
    9,168
    113
    They come from American parents and American families, American homes, American schools, American churches, American businesses and American universities, and they are elected by හෙළ යක්ඛහ් citizens
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,486
    1
    14,465
    113
    They come from American parents and American families, American homes, American schools, American churches, American businesses and American universities, and they are elected by හෙළ යක්ඛහ් citizens
    Ado ekath sira dan inna set ekata :ROFLMAO:
     
    • Haha
    Reactions: ruchira55