Poll : ඔබ කැමති කළගෙඩියට ද? ලාම්පුවට ද? ඔබ කැමති කළගෙඩියට ද? ලාම්පුවට ද?
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Dec 14, 2018 #1 Poll : ඔබ කැමති කළගෙඩියට ද? ලාම්පුවට ද? ඔබ කැමති කළගෙඩියට ද? ලාම්පුවට ද?
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Dec 14, 2018 #3 Irfad_Sahim said: මේ මොකක්ද ? Click to expand... ඔබ කැමති කළගෙඩියට ද? ලාම්පුවට ද?
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Dec 14, 2018 #4 නීතීඥ අරුණ ලක්සිරි උණවටුන. B.Sc(Col),PGDC(Col) පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීම මගින් රටට අත්වන වාසි……. 1විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම. 2ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම. 3ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම. 4සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්රජාතන්ත්රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නාජාතික ආණ්ඩුවක් නොවීම. 5පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරවීම පමණක් වීම. 6ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම. 7ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම. 8ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම. 9විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම. 10විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වීම.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන. B.Sc(Col),PGDC(Col) පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීම මගින් රටට අත්වන වාසි……. 1විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම. 2ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම. 3ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම. 4සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්රජාතන්ත්රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නාජාතික ආණ්ඩුවක් නොවීම. 5පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරවීම පමණක් වීම. 6ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම. 7ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම. 8ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම. 9විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම. 10විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වීම.
ArunaTelshan Well-known member Nov 29, 2013 3,255 1,216 113 Biyagama Dec 14, 2018 #5 කළගෙඩිය බිඳෙන්න පුළුවන් ලාම්පුව නිවෙන්න පුළුවන්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 14, 2018 #6 මේ පාර ආප්පයයි පඹයයි තියෙන්නේ
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Dec 14, 2018 #7 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන්නෙ 85 ට යටතේ mcn.........................
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Dec 14, 2018 #8 u.saradiyel said: 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන්නෙ 85 ට යටතේ mcn......................... Click to expand... [ජනාධිපතිට call කරන්නත් තුනෙන් දෙක ඕන.]
u.saradiyel said: 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙන්නෙ 85 ට යටතේ mcn......................... Click to expand... [ජනාධිපතිට call කරන්නත් තුනෙන් දෙක ඕන.]
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 Dec 14, 2018 #9 oya hema magulama salli walata yatai , ekane awla....... un horakam kala salli eliyata dapu gaman e hema dema yatai
oya hema magulama salli walata yatai , ekane awla....... un horakam kala salli eliyata dapu gaman e hema dema yatai