Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Poll: From what sinhala people originate ? (post your own view point)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකට පිළිතුරක් ලෙස මම කියවපු බ්ලොග් ලිපියකින් කොටසක් ඉදිරිපත් කරන්නං...එනම්,

...නමුත් මගේ අවධාරණය සිහලයන්ගේ ආරම්භය කුමක් ද යන්න සෙවීම නොවේ. එය සෙවීම ඉතාම අපහසු කාර්යයක් වන අතර කිසිවෙකුටත් නිස්චිත ලෙස පිළිතුරු දීමට ද නොහැකි ගැටළුවක්.

මා පිලිගන්න ආකාරයට එය බොහෝ කාලයක් තුළ සිදුවුනු ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් මිස ඒක් නිශ්චිත දිනෙක එක් ප්‍රමුක පුද්ගලයෙකුගේ (විජය, රාවණ වැනි) මැදිහත් වීමෙන් සිදු වූවක් නොවේ. ඒවගේම භාෂාව, ජාතිය ,ආගම වැනි අනන්‍යතා ඇතිවීම මානවයා ජීවත් වූ සමස්ත කාලයට සාපේක්ෂව සැලකූ විට ඉතාම කෙටි කාලසීමාවකට අයත් වන අතර එහෙයින්ම එබඳු කෙටි කාලයකට අදාලවන අනන්‍යතාවලට නොගැලපෙන තරම් අතිමහත් වැදගත් කමක් දීම ගැනද එතරම් සතුටක් මා තුල නෑ.

පෙරකී අනන්‍යතාවලට වැදගත් කමක් දිය යුතුවන්නේ සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ සමස්ත තත්ත්වය තුළ ඒයට හිමිවිය යුතු ප්රමාණයටයි. ඒ වගේම 'ජාතිය' 'ආගම' වැනි අනන්‍යතා පිළිබඳ අද මෙන් තද එල්බ ගැනීමක් අතීතය පුරා එකම ආකාරයට පැවතියා කියා මා විශ්වාස කරන්නේත් නෑ.

එසේ එල්බ ගැනීම කෙරෙහි යම් ජන කොටසක් යොමුවන්නේ එකී ජනකොටස වෙත එල්ලවන/එල්ලවී තිබෙනවා යැයි හිතන අභියෝගයන්ට දක්වන ප්‍රතිචාරයක් හැටියටය යනු මගේ හැඟීමයි. ඒ ඒ කාලයන්හි ඇතිවන අභියෝගයන්හි සවභාවය එකම ආකාර නොවන නිසා හැම කල්හි එකම ආකාරයේ ජාතිය පිළිබඳ හැගීමක් තිබුණා යැයි සිතිය නොහැකියි. ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව මත හෝ ආගමික විස්වාසවල වෙනස්කම් මත ඇති වූවක් ද නොවේ.

අනෙක් අතට ජාතීන් අනුව මිනිසුන් වර්ගකොට ලැයිස්තු ගත කිරීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන්ගේ පරිපාලන වුවමණා මත.

ඒ නිසා අද අප අතර තිබෙන ආකාරයේ ජාතිය පිළිබඳ අදහසක් අදට වඩා සාකළ්යයෙන් ම වෙනස් පරිසරයන් පැවති අතීතය තුළ දැකීමට උත්සාහ කිරීම ද ක්‍රම විරෝධී බව මාගේ හැඟීමයි....

සම්පූර්ණ ලිපිය මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...

මේක ලියලා තියෙන්නෙ පිටස්තරයා..ඔහුගේ ලිපි වලින් පෙන්නුම් කරන්නෙ ඔහු ඉතිහාසය පිළිබද උගත් කෙනෙක් බව...ඉහත ඡේදයේ පිටස්තරයාගේ අදහස් වලට මම එකග වෙනවා..

[QUOTE="ela_eluwa120, post: 9212522, member: 193664"] [SIZE=4]මේ ත්‍රෙඩ් එකට පිළිතුරක් ලෙස මම කියවපු බ්ලොග් ලිපියකින් කොටසක් ඉදිරිපත් කරන්නං...එනම්,[/SIZE] [COLOR=#660000] [SIZE=4]...නමුත් මගේ අවධාරණය සිහලයන්ගේ ආරම්භය කුමක් ද යන්න සෙවීම නොවේ. එය සෙවීම ඉතාම අපහසු කාර්යයක් වන අතර කිසිවෙකුටත් නිස්චිත ලෙස පිළිතුරු දීමට ද නොහැකි ගැටළුවක්. මා පිලිගන්න ආකාරයට එය බොහෝ කාලයක් තුළ සිදුවුනු ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් මිස ඒක් නිශ්චිත දිනෙක එක් ප්‍රමුක පුද්ගලයෙකුගේ (විජය, රාවණ වැනි) මැදිහත් වීමෙන් සිදු වූවක් නොවේ. ඒවගේම භාෂාව, ජාතිය ,ආගම වැනි අනන්‍යතා ඇතිවීම මානවයා ජීවත් වූ සමස්ත කාලයට සාපේක්ෂව සැලකූ විට ඉතාම කෙටි කාලසීමාවකට අයත් වන අතර එහෙයින්ම එබඳු කෙටි කාලයකට අදාලවන අනන්‍යතාවලට නොගැලපෙන තරම් අතිමහත් වැදගත් කමක් දීම ගැනද එතරම් සතුටක් මා තුල නෑ. පෙරකී අනන්‍යතාවලට වැදගත් කමක් දිය යුතුවන්නේ සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඒ සමස්ත තත්ත්වය තුළ ඒයට හිමිවිය යුතු ප්රමාණයටයි. ඒ වගේම 'ජාතිය' 'ආගම' වැනි අනන්‍යතා පිළිබඳ අද මෙන් තද එල්බ ගැනීමක් අතීතය පුරා එකම ආකාරයට පැවතියා කියා මා විශ්වාස කරන්නේත් නෑ. එසේ එල්බ ගැනීම කෙරෙහි යම් ජන කොටසක් යොමුවන්නේ එකී ජනකොටස වෙත එල්ලවන/එල්ලවී තිබෙනවා යැයි හිතන අභියෝගයන්ට දක්වන ප්‍රතිචාරයක් හැටියටය යනු මගේ හැඟීමයි. ඒ ඒ කාලයන්හි ඇතිවන අභියෝගයන්හි සවභාවය එකම ආකාර නොවන නිසා හැම කල්හි එකම ආකාරයේ ජාතිය පිළිබඳ හැගීමක් තිබුණා යැයි සිතිය නොහැකියි. ඒ වගේම කාලය හරහා අතීතයට යන්නට යන්නට ජාතිය, භාෂාව වැනි දේ පදනම් ව බිහිවන අනන්‍යතා ක්‍රමයෙන් බොඳව යනවා. උදාහරන ලෙස බුද්ධකාලීන භාරතය තුල ජාතිය කියා හැන්දින්විය හැකි අනන්‍යතාවක් පේන්නේ නෑ. තිබෙන්නේ වර්ණ කියා හැඳින්වෙන අනන්‍යතාවක්. එය භාෂාව මත හෝ ආගමික විස්වාසවල වෙනස්කම් මත ඇති වූවක් ද නොවේ.[/SIZE][/COLOR][SIZE=4][COLOR=#660000] [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#660000] අනෙක් අතට ජාතීන් අනුව මිනිසුන් වර්ගකොට ලැයිස්තු ගත කිරීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන්ගේ පරිපාලන වුවමණා මත. ඒ නිසා අද අප අතර තිබෙන ආකාරයේ ජාතිය පිළිබඳ අදහසක් අදට වඩා සාකළ්යයෙන් ම වෙනස් පරිසරයන් පැවති අතීතය තුළ දැකීමට උත්සාහ කිරීම ද ක්‍රම විරෝධී බව මාගේ හැඟීමයි.... [COLOR=Black]සම්පූර්ණ ලිපිය [/COLOR][/COLOR][/SIZE][B][URL="http://pitastharayablog.blogspot.com/2010/08/blog-post.html"][SIZE=4]මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...[/SIZE][/URL][/B] [SIZE=4]මේක ලියලා තියෙන්නෙ පිටස්තරයා..ඔහුගේ ලිපි වලින් පෙන්නුම් කරන්නෙ ඔහු ඉතිහාසය පිළිබද උගත් කෙනෙක් බව...ඉහත ඡේදයේ පිටස්තරයාගේ අදහස් වලට මම එකග වෙනවා..:yes:[/SIZE] [SIZE=4][COLOR=#660000] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom