[Poll] Shang-chi බැලුවද? මොකද හිතෙන්නෙ?

සැන්චි හොදෛතේ

  • ගොඩක් හොදෛ. සුපිරියක්.

  • සේප්. මන් ආසෛ.

  • චා. ඝූ ඝොඩක්

  • බැලුවෙ නෑනෙ මහත්තයා


Results are only viewable after voting.

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    shang-chi-press-still.jpg


    Ratings නම් හොදට තියෙනවා ඒත් මට නම් ඇල්ලුවෙ නෑ. Chinese Audience එක ගැන හිතලා සල්ලි විතරක් බලාගෙන හදපු එකක් වගේ..