2026 වෙද්දි උබලා ජීවත්වෙන්නෙ මොන විශ්වාස / ප්‍රතිපත්ති මතද?

මේ වෙද්දි උබලා ජීවත්වෙන්නෙ මොන විශ්වාස / ප්‍රතිපත්ති මතද?

  • දෙවි කෙනෙක් මේ විශ්වය මැව්වා, මං ඒ දෙවියා විශ්වාස කරගෙන ඉන්නවා

    Votes: 0 0.0%
  • විශ්වය ගැන මට වැඩක් නෑ මං සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනවා

    Votes: 11 47.8%
  • මට ආගමක් තියෙනවා, ඒත් ඒ කියන විදියටම ජීවත් වෙන්න බෑ. අපායට ගියොත් ගියපුදෙන්

    Votes: 1 4.3%
  • විද්‍යාවෙන් හොයාගන්න දේවල් පිලිගන්නවා, සමාජෙට ගැලපෙන්න ජීවත්වෙනවා

    Votes: 7 30.4%
  • දෙවියෝ හිටියත් එකයි නැතත් එකයි මං ඉන්නෙ මට ඕනි විදියට

    Votes: 4 17.4%

  • Total voters
    23

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    දෙවි කෙනෙක් මේ විශ්වය මැව්වා, මං ඒ දෙවියා විශ්වාස කරගෙන ඉන්නවා
    - ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ආගම්වල කියන විදියෙ අපේ ජීවිතේ ගැන තීරණ ගන්න / අපේ ජීවිතේට බලපෑම් කරන්න පුලුවන් higher power එකක් ගැන විශ්වාස කරනවා​

    විශ්වය ගැන මට වැඩක් නෑ මං සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනවා
    - බුද්ධාගමේ ඉගැන්වීම්වල තියෙන කුසල් අකුසල්, සසර වගේ දේවල් විශ්වාස කරගෙන ඒ ඉගැන්වීම් වලට අනුව ජීවත්වෙනවා.​
    මට ආගමක් තියෙනවා, ඒත් ඒ කියන විදියටම ජීවත් වෙන්න බෑ. අපායට ගියොත් ගියපුදෙන්
    - මොන ආගමේ වුණත් ඒ ආගම්වල කියලා තියෙන දේවල් ඒ විදියටම කරන්න බැරි හින්දා පුලුවන් මට්ටමෙන් ජීවත් වෙනවා.​
    ex: බුද්ධාගමේ නම් දාන, පිංකම් වලට සභාගී වෙනවා. ඒත් පන්සිල් සම්පූර්ණෙන් රකින්නෙ නෑ.​
    විද්‍යාවෙන් හොයාගන්න දේවල් මං පිලිගන්නවා, සමාජෙට ගැලපෙන්න ජීවත්වෙනවා
    - big bang, evolution වගේ දේවල් පිලිගන්නවා. ethical, unethical අනුව රටේ නීතිය අනුව ජීවත්වෙනවා.​
    දෙවියෝ හිටියත් එකයි නැතත් එකයි මං ඉන්නෙ මට ඕනි විදියට
    - ආගම කියන එක නමට විතරක් හෝ නිරාගමික, ethical ද legal ද වදවෙන්නෙ නැතුව උපරිම නිදහසේ ඉන්නවා.​

    මීට අමතර අදහස් තියෙනවා නම් thread එකට එකතු කරන්න.
     
    • Like
    Reactions: kinkon

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    අගාමක් නැ මමත් නැ බුදු හාමුදුරුවො ත් නෑ නාම රූප ටිකක් පමණයි .
     
    • Like
    Reactions: Cyber Punk

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු ගැහුවම: දෙවියෝ හිටියත් එකයි නැතත් එකයි මං ඉන්නෙ මට ඕනි විදියට

    Very-Very-High-Breaking-Bad.gif


    Sick එක එද්දී: විශ්වය ගැන මට වැඩක් නෑ මං සසරෙන් එතෙර වෙන්න උත්සහ කරනවා

    200w.gif
     
    • Haha
    Reactions: Cyber Punk

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    මම ඔය එක ආගමක්වත් 20% වත් කියවලා නෑ.. ඒ නිසා මම දන්නෙත් නෑ..
    ඇත්ත වෙන්නත් ඇති, බොරු වෙන්නත් ඇති.. ඕවා මට තේරෙන්නේත් නෑ වැඩිය.

    ආගම් අදහන අය එක්ක ප්‍රශ්නෙකුත් නෑ..

    මම බලන්නේ ඉන්න ටික සන්තෝසෙන් ඉන්න.. මම ආදරේ කරන අයවත් සන්තෝසෙන් තියන්න..

    එච්චරයි.. අපායේ හරි දිව්‍ය ලෝකේ හරි වෙන කොහේ හරි ගියොත් ඒක එදාට බලනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඇයි විශ්වයයි, සසරයි දෙකම එක පාර විශ්වාස කරන්න බැරි විශයන් දෙකක්ද?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    මං හම්බකරොත් මං කනවා!

    ඒකයි එකම ප්‍රතිපත්තිය.


    පෘතුවිය කියන්නෙ වෙන ලෝකෙක නිරයක් කියන එකයි විශ්වාසය