POLLS: Mervin Silva ft. Sata Sata Gala

අද අතිගරු ජානාදි

  • Yes

    Votes: 15 65.2%
  • No, Mervin has nothing to do.

    Votes: 8 34.8%

  • Total voters
    23
  • Poll closed .

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Mervin Silva ft. Sata Sata Gala

    අද අතිගරු ජානාදිපති මහින්ද රාජපක්ෂ පැරදුනොත් හේතුව මර්වින් සිල්වාගෙ අවජාතක වැඩ නැවැත්වීමට නිසි පිලියමක් නොයෙදීම.

    ඔබලා මොකක්ද හිතන්නේ.

    PLEASE VOTE

    .
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    10897041_10205738651366344_5238989195241878080_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මර්වින් හොදයි බන් උබල වේගේ උන්ට වඩා. උ අඩුම ගනේ හරකෙක් මරණ එකවත් වළක්වනවා. උබ මෙතැ කුණුහරප කියා කියා බොරු පතුරවනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මර්වින් හොදයි බන් උබල වේගේ උන්ට වඩා. උ අඩුම ගනේ හරකෙක් මරණ එකවත් වළක්වනවා. උබ මෙතැ කුණුහරප කියා කියා බොරු පතුරවනවා

    හරකෙක් මරණ එක වැළැක්වුවා කියලා කැළණියේ කඩකාරයන්ගේ කප්පම් ගන්න එකයි, තර්ජනය කරන එකයි ,විරුද්ධවාදීන්ව පැහැරගන්න එකයි, මිනිස්සුන්ව ගස් බදින එකයි සාධාරණීය කරන්න බෑ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හරකෙක් මරණ එක වැළැක්වුවා කියලා කැළණියේ කඩකාරයන්ගේ කප්පම් ගන්න එකයි, තර්ජනය කරන එකයි ,විරුද්ධවාදීන්ව පැහැරගන්න එකයි, මිනිස්සුන්ව ගස් බදින එකයි සාධාරණීය කරන්න බෑ.

    yeah....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොන්නයට හරියට පෝල් එකක්වත් දාගන්න බැහැනේ....පුළුවන් කක්කුස්සි හෝදන්න විතරද ?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සොන්නයට හරියට පෝල් එකක්වත් දාගන්න බැහැනේ....පුළුවන් කක්කුස්සි හෝදන්න විතරද ?

    පල (JVP) ජාතිකෙ වෙසීගේ පුතෝ යන්න.

    .