Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
polonnaruwa traveling help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි. මම කියල දෙන්නම් බලන්න ඕනෙ විදිය. උඹල යන්නෙ හබරණ හරහා පෞද්ගලික වාහනයකින් කියල උපකල්පනය කරන්නම්.

1. හබරණ ඉඳන් පොලොන්නරුවට කි.මී 45ක් විතර තියෙනව. හරිම ලස්සන පාර. දෙපැත්තෙ කැලෑව. උදෙන්ම යනව නම්, මගදි හම්බවෙන මින්නේරිය වැවෙන් නාන්න. පරාක්‍රම සමුද්‍රයටත් වඩා නිදහසේ නාගන්න පුලුවන් තැනක් තමයි මින්නේරිය වැව.

2. පොලොන්නරුවෙ පුරාවිද්‍යා පිවිසීම් දොරටුවෙන් රු 50/-ක ටිකට් එකක් ගත්තම, නටඹුන් 100කට අධික සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්.. ආපහු වෙන වෙනම ටිකට් ගන්න දෙයක් නෑ. මේ 100න් ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාව හදාගෙන යන්න. මේ හැම එකක්ම තියෙන්නෙ යාබදව. වාහනෙන්ම යන්න පුලුවන්. ඔක්කොම එක පොකුරට තියෙන්නෙ.

3. පිවිසීමේ දොරටුවෙන් ඇතුලට ගියාම බලන්න තියෙන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30න් කීපයක් කියනව නම්, පරාක්‍රමබාහු රජමාලිගය, පරාක්‍රමබාහු රජුගේ රාජ සභා ගොඩනැගිල්ල සහ කුමාර පොකුණ පිවිසීමේ දොරටුවෙන් දකුණු පැත්තට වෙන්න තියෙනවා. අනිත් ඔක්කොම වගේ තියෙන්නෙ පිවිසීමේ දොරටුවෙන් වම් පැත්තට වෙන්න. ඒව තමයි, අංක 1 ශිව දේවාලය, ථූපාරාමය, වටදාගෙය, අටදාගෙය, හැටදාගෙය, නිශ්ශංකලතා මණ්ඩපය, ගල්පොත, සත්මහල් ප්‍රාසාදය, පබලු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර, ලංකාතිලක පිලිමගෙය, කිරි වෙහෙර, නෙලුම් පොකුණ, ගල් විහාරය, දෙමල මහා සෑය, ආලාහණ පිරිවෙන, තිවංක පිලිමගෙය... නැවතත් කියන්නෙ, මේ ඔක්කොම එක පොකුරට තියෙන නිසා travelling time එකක් නම් යන්නෙ නෑ. බලන්න යන කාලය විතරයි ගතවෙන්නෙ.

4. ඊට පස්සෙ, ඊලඟ දවසෙ ඔයා යන්න ඕනෙ දීප උයනට. දීප උයනෙදි නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව ඇතුලු නටඹුන් කීපයක් බලන්න පුලුවන්. ඊට පස්සෙ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මදිගේ යනකොට මහාපරාක්‍රමබාහු පිලිමයයි, පොත්ගුල් වෙහෙරයි තියෙනවා. ඊට පස්සෙ පොලොන්නරුවෙ අලුතින් හදපු කෞතුකාගාරය නම් අනිවාර්ය්යෙන්ම බලන්න ඕනෙ.

5. වෙලාව තියෙනව නම් සෝමාවතියයි, මැදිරිගිරිය වටදාගෙයයි බලන්න යන්න පුලුවන්. ඒවට නම් පොලොන්නරුවෙ ඉඳන් කි.මී 35ක් 40ක් විතර තියෙනවා.

6. තව වැඩිපුර දවසක් පොලොන්නරුවෙ ඉන්නව නම් දිඹුලාගල යන්න පුලුවන්. දිඹුලාගලට කි.මී3ක් විතර මෙහායින් තියෙනවා නාමල් පොකුණ. පුලුවන් නම් එතෙන්ටත් යන්න. හරිම ලස්සන නටඹුන් ගොඩක් තියෙන තැනක්!

[QUOTE="bandarawithana, post: 26325243, member: 550509"] [B][COLOR=rgb(41, 105, 176)][SIZE=4]හරි. මම කියල දෙන්නම් බලන්න ඕනෙ විදිය. උඹල යන්නෙ හබරණ හරහා පෞද්ගලික වාහනයකින් කියල උපකල්පනය කරන්නම්.[/SIZE][/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)][SIZE=4][B]1. හබරණ ඉඳන් පොලොන්නරුවට කි.මී 45ක් විතර තියෙනව. හරිම ලස්සන පාර. දෙපැත්තෙ කැලෑව. උදෙන්ම යනව නම්, මගදි හම්බවෙන මින්නේරිය වැවෙන් නාන්න. පරාක්‍රම සමුද්‍රයටත් වඩා නිදහසේ නාගන්න පුලුවන් තැනක් තමයි මින්නේරිය වැව. 2. පොලොන්නරුවෙ පුරාවිද්‍යා පිවිසීම් දොරටුවෙන් රු 50/-ක ටිකට් එකක් ගත්තම, නටඹුන් 100කට අධික සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්.. ආපහු වෙන වෙනම ටිකට් ගන්න දෙයක් නෑ. මේ 100න් ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාව හදාගෙන යන්න. මේ හැම එකක්ම තියෙන්නෙ යාබදව. වාහනෙන්ම යන්න පුලුවන්. ඔක්කොම එක පොකුරට තියෙන්නෙ. 3. පිවිසීමේ දොරටුවෙන් ඇතුලට ගියාම බලන්න තියෙන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30න් කීපයක් කියනව නම්, පරාක්‍රමබාහු රජමාලිගය, පරාක්‍රමබාහු රජුගේ රාජ සභා ගොඩනැගිල්ල සහ කුමාර පොකුණ පිවිසීමේ දොරටුවෙන් දකුණු පැත්තට වෙන්න තියෙනවා. අනිත් ඔක්කොම වගේ තියෙන්නෙ පිවිසීමේ දොරටුවෙන් වම් පැත්තට වෙන්න. ඒව තමයි, අංක 1 ශිව දේවාලය, ථූපාරාමය, වටදාගෙය, අටදාගෙය, හැටදාගෙය, නිශ්ශංකලතා මණ්ඩපය, ගල්පොත, සත්මහල් ප්‍රාසාදය, පබලු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර, ලංකාතිලක පිලිමගෙය, කිරි වෙහෙර, නෙලුම් පොකුණ, ගල් විහාරය, දෙමල මහා සෑය, ආලාහණ පිරිවෙන, තිවංක පිලිමගෙය... නැවතත් කියන්නෙ, මේ ඔක්කොම එක පොකුරට තියෙන නිසා travelling time එකක් නම් යන්නෙ නෑ. බලන්න යන කාලය විතරයි ගතවෙන්නෙ. 4. ඊට පස්සෙ, ඊලඟ දවසෙ ඔයා යන්න ඕනෙ දීප උයනට. දීප උයනෙදි නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව ඇතුලු නටඹුන් කීපයක් බලන්න පුලුවන්. ඊට පස්සෙ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මදිගේ යනකොට මහාපරාක්‍රමබාහු පිලිමයයි, පොත්ගුල් වෙහෙරයි තියෙනවා. ඊට පස්සෙ පොලොන්නරුවෙ අලුතින් හදපු කෞතුකාගාරය නම් අනිවාර්ය්යෙන්ම බලන්න ඕනෙ. 5. වෙලාව තියෙනව නම් සෝමාවතියයි, මැදිරිගිරිය වටදාගෙයයි බලන්න යන්න පුලුවන්. ඒවට නම් පොලොන්නරුවෙ ඉඳන් කි.මී 35ක් 40ක් විතර තියෙනවා.[/B][/SIZE][/COLOR] [B][COLOR=rgb(41, 105, 176)][SIZE=4]6. තව වැඩිපු[B]ර[/B] දවසක් පොලොන්නරුවෙ ඉන්නව නම් දිඹුලාගල යන්න පුලුවන්. දිඹුලාගලට කි.මී3ක් විතර මෙහායින් තියෙනවා නාමල් පොකුණ. පුලුවන් නම් එතෙන්ටත් යන්න. හරිම ලස්සන නටඹුන් ගොඩක් තියෙන තැනක්![/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom