polonnaruwa traveling help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යාලුවනේ පොළොන්නරුවේ පුජා නගරයේ බලන්න පටන් ගන්න ඕනේ පුරාවිද්‍යා ස්ථාන වල පිවිසීම් දොරටුව ලග ඉදන් නේද
    එතන ඉදන් හැම තැනටම වාහනේ යන්න දෙනවද , එතකොට ගල් විහාරේ වගේ යන්න වෙනම ටිකට් ගන්න ඕනෙද
    තව දෙයක් පුරාවිද්‍යා ස්ථාන වල පිවිසීම් දොරටුව ලගින් ගන්න ටිකක් එක හැම තැනම වාහන පාර්ක් කරන්න පුලුවන්ද
    නැත්නම් තැන් තැන් වල පාර්ක් කරන්න වේනම් අය කරනවද

    තව දෙයක් උදේට දවල්ට රෑට කෑම කන්න හොද තැන් ටිකකුත් කියන්න
    සදරනවා වස විස නැතිව කන්න පුළුවන්

    අපි නැවතිලා ඉන්න හදන තැන ගල් විහාරෙට ගොඩක් ලගයි එතකොට ගල් විහාරෙන් පටන් ගන්න බැරිද ටිකට් ගන්න Museum එකට ගිහින් එතන ඉදලම එන්න ඕනෙද
    ------ Post added on Apr 22, 2021 at 10:55 AM

    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොලොන්නරුවේ ගියපු කාලයක් මතක නෑ. මොනවද උබල බලන්න ඉන්නේ පොලොන්නරුවේ ? දාපං හොද තැන් ටිකක්. යන්න ආස හිතුනා :rolleyes:
     
    • Like
    Reactions: hodakolla

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    දන්නා තරමින් ඒක පාරයි ටිකට් ඒක ගන්න ඕන..වාහනෙන් හැම තැනටම යන්න බැහැ. කන්න බොන්න හොඳ තැනක් තිබුණා වාඩිය කියලා දැන් ඒක වහල මම හිතන්නේ
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පොලොන්නරුවේ ගියපු කාලයක් මතක නෑ. මොනවද උබල බලන්න ඉන්නේ පොලොන්නරුවේ ? දාපං හොද තැන් ටිකක්. යන්න ආස හිතුනා :rolleyes:
    polonnaruwa and pasikuda
     
    • Like
    Reactions: hodakolla

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    polonnaruwa and pasikuda
    අඩෝ මචං පාසිකුඩා යන්න එපා පුළුවන් නම් කල්කුඩා ටවුන් එකෙන් දකුණු පැත්තට 7km ගිහින් Jinna Beach කියන එකට පලයන්..ලොකු බස් නම් යන්න අමාරු වෙයි.පොඩි වහනයක් යන්න පුළුවන් එතනට..පට්ටම ලස්සනයි..මම 17 වෙනිදා උදේ 6:30 වෙනකොට ගියා..

    මෙන්න මේ වගේ වතුර පැහැදිලි..ජෙලිෆිෂ් පවා ඉන්නවා

    beautiful-crystal-clear.jpg
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අඩෝ මචං පාසිකුඩා යන්න එපා පුළුවන් නම් කල්කුඩා ටවුන් එකෙන් දකුණු පැත්තට 7km ගිහින් Jinna Beach කියන එකට පලයන්..ලොකු බස් නම් යන්න අමාරු වෙයි.පොඩි වහනයක් යන්න පුළුවන් එතනට..පට්ටම ලස්සනයි..මම 17 වෙනිදා උදේ 6:30 වෙනකොට ගියා..

    මෙන්න මේ වගේ වතුර පැහැදිලි..ජෙලිෆිෂ් පවා ඉන්නවා

    beautiful-crystal-clear.jpg
    sira machan lassanai , me ehen gaththa photo ekak da , thanks machan wistharareta
    aniwar yanawa balanna
     
    • Like
    Reactions: hodakolla

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    sira machan lassanai , me ehen gaththa photo ekak da , thanks machan wistharareta
    aniwar yanawa balanna

    නැහැ බන් ඕක නම් google එකෙන් ගත්තේ..ඔයිටත් වඩා ලස්සනයි මට නම්..මම ගත්ත ෆොටෝ අද රෑ දාන්නම් පුළුවන් උනොත්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    නැහැ බන් ඕක නම් google එකෙන් ගත්තේ..ඔයිටත් වඩා ලස්සනයි මට නම්..මම ගත්ත ෆොටෝ අද රෑ දාන්නම් පුළුවන් උනොත්
    ela pasikuda wala hari oya kalkuda wala snorkeling karanna badu ret ekata ganna thiyanawa ne da ban
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,036
    3
    118,598
    113
    Gampaha
    දන්න තරමින් ටිකට් ගන්න තියෙන්නෙ එක තැනකින් විතරයි.

    වාහනේ යන්න පුලුවන්.
    ගල් විහාරෙට පාක් එකේ ඉඳන් ටික දුරක් පයින් යන්න තියෙනව.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මැදිරිගිරිය වටදාගේ බලන්න පලයන් හවසක මාර නිර්මාණයක්/ පරිසරයක් තියෙන්නේ.
    එන ගමන් කවුඩුල්ල වැව අලි බලන්නත් පුළුවන්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    දන්න තරමින් ටිකට් ගන්න තියෙන්නෙ එක තැනකින් විතරයි.

    වාහනේ යන්න පුලුවන්.
    ගල් විහාරෙට පාක් එකේ ඉඳන් ටික දුරක් පයින් යන්න තියෙනව.
    wahenen lagatama yana puluwan ne ?
     
    • Like
    Reactions: hodakolla

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    වාහනය නවත්තලා පලයං පයින් පලයං ගල්විහාරයේ ඇවිදින්න
    අනිවාර්යයෙන් මැදිරිගිරිය වටදාගෙය බලන්න වරෙන් ඒක මාර නිර්මානයක් වාහන පාක් කරන්න තැන් තියනව⁣ා
     
    • Like
    Reactions: hodakolla

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අපි නැවතිලා ඉන්න හදන තැන ගල් විහාරෙට ගොඩක් ලගයි එතකොට ගල් විහාරෙන් පටන් ගන්න බැරිද ටිකට් ගන්න Museum එකට ගිහින් එතන ඉදලම එන්න ඕනෙද
    අලුත් Museum එකයි ගල් විහාරෙයි අතර 5Km වගේ තියෙනවා
     
    • Like
    Reactions: hodakolla

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පුරාවිද්‍යා
    හරි. මම කියල දෙන්නම් බලන්න ඕනෙ විදිය. උඹල යන්නෙ හබරණ හරහා පෞද්ගලික වාහනයකින් කියල උපකල්පනය කරන්නම්.
    1. හබරණ ඉඳන් පොලොන්නරුවට කි.මී 45ක් විතර තියෙනව. හරිම ලස්සන පාර. දෙපැත්තෙ කැලෑව. උදෙන්ම යනව නම්, මගදි හම්බවෙන මින්නේරිය වැවෙන් නාන්න. පරාක්‍රම සමුද්‍රයටත් වඩා නිදහසේ නාගන්න පුලුවන් තැනක් තමයි මින්නේරිය වැව.
    2. පොලොන්නරුවෙ පුරාවිද්‍යා පිවිසීම් දොර‍ටුවෙන් රු 50/-ක ටිකට් එකක් ගත්තම, නටඹුන් 100කට අධික සංඛ්‍යාවක් නරඹන්න පුලුවන්.. ආපහු වෙන වෙනම ටිකට් ගන්න දෙයක් නෑ. මේ 100න් ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාව හදාගෙන යන්න. මේ හැම එකක්ම තියෙන්නෙ යාබදව. වාහනෙන්ම යන්න පුලුවන්. ඔක්කොම එක පොකුරට තියෙන්නෙ.
    3. පිවිසීමේ දොර‍ටුවෙන් ඇතුලට ගියාම බලන්න තියෙන ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30න් කීපයක් කියනව නම්, පරාක්‍රමබාහු රජමාලිගය, පරාක්‍රමබාහු රජුගේ රාජ සභා ගොඩනැගිල්ල සහ කුමාර පොකුණ පිවිසීමේ දොර‍ටුවෙන් දකුණු පැත්තට වෙන්න තියෙනවා. අනිත් ඔක්කොම වගේ තියෙන්නෙ පිවිසීමේ දොර‍ටුවෙන් වම් පැත්තට වෙන්න. ඒව තමයි, අංක 1 ශිව දේවාලය, ථූපාරාමය, වටදාගෙය, අටදාගෙය, හැටදාගෙය, නිශ්ශංකලතා මණ්ඩපය, ගල්පොත, සත්මහල් ප්‍රාසාදය, පබලු වෙහෙර, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර, ලංකාතිලක පිලිමගෙය, කිරි වෙහෙර, නෙලුම් පොකුණ, ගල් විහාරය, දෙමල මහා සෑය, ආලාහණ පිරිවෙන, තිවංක පිලිමගෙය... නැවතත් කියන්නෙ, මේ ඔක්කොම එක පොකුරට තියෙන නිසා travelling time එකක් නම් යන්නෙ නෑ. බලන්න යන කාලය විතරයි ගතවෙන්නෙ.
    4. ඊට පස්සෙ, ඊලඟ දවසෙ ඔයා යන්න ඕනෙ දීප උයනට. දීප උයනෙදි නිශ්ශංකමල්ල රජුගේ රාජසභාව ඇතුලු නටඹුන් කීපයක් බලන්න පුලුවන්. ඊට පස්සෙ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මදිගේ යනකොට මහාපරාක්‍රමබාහු පිලිමයයි, පොත්ගුල් වෙහෙරයි තියෙනවා. ඊට පස්සෙ පොලොන්නරුවෙ අලුතින් හදපු කෞතුකාගාරය නම් අනිවාර්ය්‍යෙන්ම බලන්න ඕනෙ.
    5. වෙලාව තියෙනව නම් සෝමාවතියයි, මැදිරිගිරිය වටදාගෙයයි බලන්න යන්න පුලුවන්. ඒවට නම් පොලොන්නරුවෙ ඉඳන් කි.මී 35ක් 40ක් විතර තියෙනවා.

    6. තව වැඩිපුර‍ දවසක් පොලොන්නරුවෙ ඉන්නව නම් දිඹුලාගල යන්න පුලුවන්. දිඹුලාගලට කි.මී3ක් විතර මෙහායින් තියෙනවා නාමල් පොකුණ. පුලුවන් නම් එතෙන්ටත් යන්න. හරිම ලස්සන නටඹුන් ගොඩක් තියෙන තැනක්!
     
    අනේ මචන් බොහොම ඉස්තුට්යි සහ පිං උබලත් උබලගේ දෙමව්පියුන්ටත් මෙහම විස්තර ඇතුව
    කියල දුන්නට .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara
    අන්තිමට පොළොන්නරුවේ යද්දී පලවෙනි පරාක්‍රමභාහු රජතුමා පුස්කොල පොතක් අතේ තියාගෙන හිටියත් එක්ක.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    puluwanam udemma hari hawas wela hari balanna palayan. Me dawaswala patta rasnei. Wayasaka ayata innawanam amaru wei.