Polyurethane Rubber රබර් මෝල්ඩ් කොහෙද තියෙන්නෙ

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Polyurethane Rubber රබර් මෝල්ඩ් කොහෙද තියෙන්නෙ

    සිලිකන් රබර් වගේ තියෙන පොලියුරිතේන් රබර් ගන්න තියෙන දැනක් දන්නවද කවුරු හරි.
    මේව තියෙන්නෙ දෙකක් එකට මික්ස් කරාම රබර් වෙන ජාතියක්. මෝල්ඩ් හදන්න ගන්නවා.


    ගූගල් සර්ච් එකේ එන ලංකාවෙ කෙමිකල් හදන කම්පැනි ගොඩකින් ඇහුව නෑ කියල කියන්නෙ ඒකයි.
    silicone රබර්නම් තියෙනව කිලෝ එකක් 14000ක් විතර වෙනව ඒකයි මේක හොයන්නෙ:(