Ponil balapan

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    සජ්ජා මොකෝ බං ලඟින්ම ඉන්නේ උ ද මහරාජා නියෝජනය ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මෝඩි හම්බෙන හැම එකාටම කියනවා ඇති. මොනා හරි තියෙනවා නං කියන්න මන් උදව් කොරන්නන් කියල.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    2015 ආණ්ඩුව ගන්න කොට කියපු 'රැකියා දස ලක්ෂය', 'නොකඩවා ගලාගෙන එන විදෙස් ආයෝජන'. මේවා ඔක්කොම බොරු බයිලා වෙලා ඉවරයි. දැං ඉතිං ඉන්දියාවේ පිහිට තමයි තියෙන්නේ. ඒකයි ලොක්කා මෝදිගේ වටේ කැරකෙන්නේ. මෝදිගේ සත්කාරක ඇමති සජිත්, ඒත් රනිල් ලොක්කා මෝදිගේ පස්සෙන්ම යන්නේ කීයක් හරි ඉල්ල ගන්න. අපිව විකුණලාද දන්නෙත් නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    2015 ආණ්ඩුව ගන්න කොට කියපු 'රැකියා දස ලක්ෂය', 'නොකඩවා ගලාගෙන එන විදෙස් ආයෝජන'. මේවා ඔක්කොම බොරු බයිලා වෙලා ඉවරයි. දැං ඉතිං ඉන්දියාවේ පිහිට තමයි තියෙන්නේ. ඒකයි ලොක්කා මෝදිගේ වටේ කැරකෙන්නේ. මෝදිගේ සත්කාරක ඇමති සජිත්, ඒත් රනිල් ලොක්කා මෝදිගේ පස්සෙන්ම යන්නේ කීයක් හරි ඉල්ල ගන්න. අපිව විකුණලාද දන්නෙත් නැහැ.

    ඉන්දියන් කාරයෝ උනත් මේ හුචක්කුව කරගහන්න කැමති නෑ