Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ponna chathurika
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"......මගේ තාත්තා පොළවෙන් මතු වෙච්ච කෙනෙක්....."" ජනාධිපති තාත්තා ලියූ චතුරිකා සිරිසේන

චතුරිකා.......,

දඹුල්ලෙන් හරවද්දී

අරලියා හාල් ලොරි කොළඹට

අපේ තාත්තා හිටියේ

කුඹුරේ

දිරපු වකුගඩුවෙන්

බේසමක් පුරවා බන්ඩි පෝර ඉහ ඉහා

මරණය කිරි වැදෙනකම්

පරාක්රමබාහුගේ

දිරපු බොල් පිළිමේ දිහා බලාගෙන

චතුරිකා.......,

ඔහේගේ තාත්තලා බාප්පලා මතුවෙද්දී

පොළවෙන් උඩට

වී ටිකයි ඡන්දෙයි සිල්ලරට ඇතෑරපු

අපේ තාත්තා හිටියේ

මහ පොළව යට

වකුගඩු නැතුවම

හතර රියන බදාගෙන

පෙට්ටියක් ගත්තෙත් හොඳට බලලා

තිබිච්ච අඩුම ගාණට

අප්පච්චිලා රජ වූ එදවස

මතකද......??

රෝහිත බේබිත් රොකට් යැව්වා අහසට

පොතක්

පොත් ලියන්නෙක්

චතුරිකා........,

ඒක වෙන්නැති උඹේ හීනේ

වෙන්න තරුවක්

බංකොලොත් නිල් අහසට

චතුරිකා.......,

තරු අපිට මොකටද.........??

මිනී මල්වත් පිපෙන්නැති නම්

නියඟෙට

තාත්තාගේ සොහොනට

බලාපං

පහත් කරලා කළු වීදුරු

යන ගමන් ඡන්දෙට පොළොන්නරුවට

වැඩ හින්දාම මැරිලා ගිය

තාත්තලාගේ

සොහොන් ඇති මහ ගොඩක්

කොතක් නැති

අලුත් සුදු බකට් විතරක් එල්ලෙන

ඉතිං චතුරිකා......,

ජනාධිපති තාත්තා මතු වෙද්දී

පොළවෙන් උඩට

අපේ තාත්තලා හිටියේ

පොළව යට හතර රියනක තනියම........

[QUOTE="vpnsokka, post: 22242769, member: 564274"] [SIZE="4"][LEFT][COLOR="Red"]"......මගේ තාත්තා පොළවෙන් මතු වෙච්ච කෙනෙක්....."" ජනාධිපති තාත්තා ලියූ චතුරිකා සිරිසේන -----------------------------[/COLOR] චතුරිකා......., දඹුල්ලෙන් හරවද්දී අරලියා හාල් ලොරි කොළඹට අපේ තාත්තා හිටියේ කුඹුරේ දිරපු වකුගඩුවෙන් බේසමක් පුරවා බන්ඩි පෝර ඉහ ඉහා මරණය කිරි වැදෙනකම් පරාක්රමබාහුගේ දිරපු බොල් පිළිමේ දිහා බලාගෙන චතුරිකා......., ඔහේගේ තාත්තලා බාප්පලා මතුවෙද්දී පොළවෙන් උඩට වී ටිකයි ඡන්දෙයි සිල්ලරට ඇතෑරපු අපේ තාත්තා හිටියේ මහ පොළව යට වකුගඩු නැතුවම හතර රියන බදාගෙන පෙට්ටියක් ගත්තෙත් හොඳට බලලා තිබිච්ච අඩුම ගාණට අප්පච්චිලා රජ වූ එදවස මතකද......?? රෝහිත බේබිත් රොකට් යැව්වා අහසට පොතක් පොත් ලියන්නෙක් චතුරිකා........, ඒක වෙන්නැති උඹේ හීනේ වෙන්න තරුවක් බංකොලොත් නිල් අහසට චතුරිකා......., තරු අපිට මොකටද.........?? මිනී මල්වත් පිපෙන්නැති නම් නියඟෙට තාත්තාගේ සොහොනට බලාපං පහත් කරලා කළු වීදුරු යන ගමන් ඡන්දෙට පොළොන්නරුවට වැඩ හින්දාම මැරිලා ගිය තාත්තලාගේ සොහොන් ඇති මහ ගොඩක් කොතක් නැති අලුත් සුදු බකට් විතරක් එල්ලෙන ඉතිං චතුරිකා......, ජනාධිපති තාත්තා මතු වෙද්දී පොළවෙන් උඩට අපේ තාත්තලා හිටියේ පොළව යට හතර රියනක තනියම........ [/LEFT][/SIZE] [CENTER][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-0/s480x480/21462958_1387323018050838_2539932952941334098_n.jpg?oh=f0a7dd65f59a8babb2677bf8d87ded1c&oe=5A534496[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom