Kanchana Chamila හැමෝම දන්නවා මේවා ෆේක් උන්ගේ වැඩ කියලා, කොහෙන් හරි ෆොටෝ උස්සලා දලා නැත්තම් කාගෙ හරි එකවුන්ට් එකක් හොරෙන් අරන් දාන ඒවා.. සමහර විට එක කුස උපන් අයියයි නංගි වෙන්න ඇති.. පව් බන්..