Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ponna Kala-vadda ge FB page eka report karamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ !.

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල හුවමාරු උනු ඡායාරූපයක් පිළිබද සංවේදී කතා පුවතක් නෙත් ගොසිප් අපට වාර්තා උනා.

පෙම්වතුන් දෙදෙනෙක් ලෙස සලකා හුවමාරු වූ අදාල ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවන් දෙදෙනෙක්.

බොහො දෙනෙකු එම ඡායාරූපයේ සිටින කුඩා දරුවන් විවේචනය කරමින් එම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුනා.

නමුත් ඔබ නොදැන සිටි කරුණ නම් එම ඡායාරූපයේ සැබැවින්ම සිටින්නේ නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බව .

සිය නැගණිය සමග ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට එක් කර තිබුනේ ඇයගේ නිවුන් සොහොයුරා විසින්.

නමුත් වෙනත් කිසිවෙකු විසින් එම ඡායාරූපය ලබාගෙන විකෲති පෙරවදනක් සමග ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කර තිබෙනවා.

ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වී තිබෙන්නෙ එම විකෲති ඡායාරූපයයි.

බොහො දෙනෙකු නොදැනුවත්කමෙන් සිදු කල එම වරදින් අද එම දරුවන් දෙදෙනාගේ ජීවීතය අනතුරට ලක් වී ඇති බව අපට වාර්තා වනවා.

ඔහුන් දෙදෙනාට පාසල් යෑමට හෝ නොහැකි තත්වයක් අද උද්ගතව තිබෙනවා. එම දරුවන් දෙදෙනා මානසිකව දැඩී පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.

මින් පසුවට හෝ ෆේස්බූක් වැනි සමාජජාලා වෙබ් අඩවි වලදී වගකීම් සහගතව හා බුද්ධිමත්ව හැසිරීම එම ඡායාරූපය හුවමාරු කර ගත් නොගත් ඔබ සැමගේ වගකීමකි

එම ඡායාරූපය පහතින්

- http://www.nethgossip.lk/article/26713

[QUOTE="monson, post: 21864246, member: 30005"] [B][SIZE="5"]ෆේස්බුක් වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ !.[/SIZE][/B] [SIZE="4"] ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල හුවමාරු උනු ඡායාරූපයක් පිළිබද සංවේදී කතා පුවතක් නෙත් ගොසිප් අපට වාර්තා උනා. පෙම්වතුන් දෙදෙනෙක් ලෙස සලකා හුවමාරු වූ අදාල ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවන් දෙදෙනෙක්. බොහො දෙනෙකු එම ඡායාරූපයේ සිටින කුඩා දරුවන් විවේචනය කරමින් එම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුනා. [B]නමුත් ඔබ නොදැන සිටි කරුණ නම් එම ඡායාරූපයේ සැබැවින්ම සිටින්නේ නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බව . සිය නැගණිය සමග ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට එක් කර තිබුනේ ඇයගේ නිවුන් සොහොයුරා විසින්.[/B] නමුත් වෙනත් කිසිවෙකු විසින් එම ඡායාරූපය ලබාගෙන විකෲති පෙරවදනක් සමග ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කර තිබෙනවා. ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වී තිබෙන්නෙ එම විකෲති ඡායාරූපයයි. බොහො දෙනෙකු නොදැනුවත්කමෙන් සිදු කල එම වරදින් අද එම දරුවන් දෙදෙනාගේ ජීවීතය අනතුරට ලක් වී ඇති බව අපට වාර්තා වනවා. ඔහුන් දෙදෙනාට පාසල් යෑමට හෝ නොහැකි තත්වයක් අද උද්ගතව තිබෙනවා. එම දරුවන් දෙදෙනා මානසිකව දැඩී පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වනවා. මින් පසුවට හෝ ෆේස්බූක් වැනි සමාජජාලා වෙබ් අඩවි වලදී වගකීම් සහගතව හා බුද්ධිමත්ව හැසිරීම එම ඡායාරූපය හුවමාරු කර ගත් නොගත් ඔබ සැමගේ වගකීමකි එම ඡායාරූපය පහතින්[/SIZE] [IMG]http://nethgossip.lk//public/images/articles/new/Untitled-2.jpg[/IMG] - [url]http://www.nethgossip.lk/article/26713[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom