Ponna Yahapalanaya!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔන්න දෑන් ටොය්යන්ගේ දවල් හීන හෑබෑ වෙලා. පෝට් සිටි ප්‍රොජෙcට් එක නවත්තපු කාලෙට වෙච්ච අලාභයට වන්දියක් හෑටියට US$143 ක් චීනෙට ගෙවන්න වෙලා, ඒ වෙනුවෙන් හෙක්ටයාර් 262ක් දෙන්න පොනිලා කෑමති වෙලා. අනේ හුකේ.. මතකද මූ දෙසෑම්බර් වල කිව්වා කෙලින්ම මේක නවත්තනවා කියලා.. ඕව ට රෑවටිලා රටක් ලෝකයක් දෑකපු නෑති ගොබ්බයෝ පොන්න සිරිසේනයාට චන්දේ දුන්නා... දෑන් සනීපද?? තොපිලා ඉල්ලපු වෙනස හම්බවුනා ද? දෑන් ගෙවපල්ලා ඔකටත් දවල්ට කන බත් පෑකට් එකෙන්, ප්ලේන්ටියෙන්, ඉස්පිරිතාලේ බිලෙන්, නොකා නොබී ඉතිරි කරලා ගන්න බලන් ඉන්න වාහනෙන්.

    තාමත් යහපාලනේට කඩේ යන උන් ඔලුගෙඩි චෙක් කරගනිල්ලා.. තොපිට කවදාහරි ශාප කරන්නේ අද ඉන්න උන් නෙමෙයි හෙට ඉපදෙන උන්.

    The Government is reported to have proposed the allocation of two more hectares of land to the Port City Project to off-set loss of US$143 million caused by the suspension of work after the new government assumed office.

    Prime Minister Ranil Wickremesinghe has submitted separate Cabinet papers outlining plans for the resumption of the project and the reclaiming of a landmass of 262 hectares from the sea adjoining the Colombo Port.

    The project was launched by the Rajapaksa Government in 2014. Later, the new government suspended the project saying it needed to be reviewed but later decided to go ahead based on a fresh agreement.

    CHEC Port City Colombo (Pvt) Ltd which is handling the project claimed compensation for the loss caused by the suspension resulting in financial losses, cost of staff retrenchment, losses due to price fluctuations, financial charges by banks, etc.

    The company estimated the loss incurred at US$134 millions as at March 23 this year, according the document circulated among the Cabinet Ministers. However, the Committee of Secretaries, appointed to negotiate with the company, has proposed to find alternative ways to off-set the loss instead of any cash payment.

    According to the original agreement 20 hectares were to be given to the company on a freehold basis and the balance on a 99-year lease. However, the new government decided do away with the freehold basis and instead offer it on a 99-year lease. After the lapse of 99-year lease period the lessee will have the right to lease out the land to a third party on another 99-year lease.

    Instead of the Sri Lanka Ports Authority, the Urban Development Authority (UDA) will be in charge of the land to allocated to the government with the Ministry of Megapolis, the UDA and the Project Company signing the tripartite agreement for the resumption of operations.

    The reclaimed land will be gazetted as parts of the Colombo district. (Kelum Bandara)

    - See more at: http://www.dailymirror.lk/113228/Po...-lieu-of-losses-incurred#sthash.nECNjOD8.dpuf
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රටේ සියළු සංවර්ධන වියදම් නවතා දමා ඇත..
    ඉදිකිරීම් නඩත්තු සේවා ලත් තැනම ලොප් ය...
    දෙනවා යැයි කී පාරම්බෑ සමෘද්ධි දීමනා මාතෘ දීමණා
    මහපොල ශිෂ්‍යාධාර ඇතුළු පොරොන්දු ලොවෙත් නැත...
    වී මිලදී ගත් ගොවීන්ට දෙන්නට සල්ලි නැති බව කියමින්
    නැවත වී ටික ගොවියන්ටම දෙමින් සිටී.....
    බොරු මවාපෑම් සහන දෙන්නට ගොස් තෙල් සංස්ථාව
    දැඩිව රෝගාතුර වෙමින් ඇත....
    සතොස ලිට්ට්‍රෝ ගෑස් විකුණා දමමින් වෙළද පොලේ මිල හැසිරවීමේ
    අවම රාජ්‍ය පංගුව පවා අහෝසි කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී...
    රාජ්‍ය ණය අඩු කරන බවට පම්පෝරි ගැසූ ඔවුන් දැන් තොග වශයෙන්
    භාණ්ඩාගාර බැඳුම්කර ණය වැඩි පොලියටම ගනිමින් තිබේ..
    ඒවාට සංවේදී නැති ගොබ්බයන් තවමත් රාජපක්ෂගේ හොරකම් අල්ලන තෙක් කට ඇරන් අදටත් බලා සිටිති...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :yes::yes::yes:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    තෙල් සංස්ථාව ලෙඩ වෙන්න දෙයක් තිබුනද බං? දන්න කාලෙ ඉඳල ඕව ලාබ ලබපු ආයතනයැ:D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    pmmali - පොන්න හම්බයා.. ඕච්චර තමයි මුන්ට පුලුවන්. තිරිසන් කුපාඩි දෙයියෙක්ට බයේ තමන්ගේ අම්මා වුනත් මරන සක්කිලි ජාතිය. තොපි වගේම තමයි තොපේ ආන්ඩුවත්.