මචන්ලා...
බත්තරමුල්ල තලවතුගොඩ කෝට්ටේ වගේ පැතිවල තියන හොද පූල් පාලර් මොනවද? යලූවෝ එක්ක සෙට්වෙලා ගහන්න බැලුවේ.. අපේ wife ලාත් එනව ඉතින් ටිකා ඩීසන්ට් ප්ලේස් එකක් කියනවද? ගාන අවුලක් නෑ..ප්රයිවට් ප්ලේස් එකක් නම් ගොඩක් හොදයි.එක ටේබල් තිබ්බනම් ඇති...